බ්‍රසීලයෙන් ගෙන්වූ සීනි කිලෝ 3100ක වැලි මිශ්‍රවී තිබියදී සොයාගත් රත්නපුර මහ නගර සභාව එම සීනි තොගයට සීල් තැබීය.
කිලෝ පනහේ සීනි ගෝනි 62 එහි විනැයි ද, සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යැවී යැයි ද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තවත් වැලි සීනි තොගයකට සීල්
අපොන්සු Saturday, 05 January 2013 08:02 AM
තවත් ලක්ෂයක දඩයක් විතරක් නොවේවා (ස)
දර්ශන් Saturday, 05 January 2013 08:09 AM
ජගත් හරි . වැටලීම් කර අයට අපි හැමෝගෙම ප්‍රසංශාව (ස)
ලුම්බිණි Saturday, 05 January 2013 08:21 AM
මේවා ගැන සොයන්න බලධරයින් කියල අයත් ඉන්නවා වගේ මතකයි. (ස)
ඊසාම් Friday, 04 January 2013 05:48 PM
ස්වභාවික විපත් මදිවට දැන් ගල්, වැලි කාලා මැරෙන්නයි වෙලා තියෙන්නේ. (නි)
චන්දන Saturday, 05 January 2013 02:28 PM
මිනිස්සුන්ව මරා ගන්න එපා (දී)
කුරුවිට Saturday, 05 January 2013 03:04 PM
ඉස්සර හාල් ගරලා බත් ඉව්වා දැන් සීනි ගරලා තේ හදමු (ස)
ජගත් - ඉතාලිය Saturday, 05 January 2013 03:51 AM
ඊසාම් එක තමයි මතකද අන්දරේ සීනී කාපු කතන්දරේ... සල්ලි හම්බු කරන්න මිනිස්සු දැන් පීස්සු හැදිල... වැලි කලවම් කරල හරි විකුනන්න බලන්නේ... මේවා සොයා බලන අවංක නිලධාරින්ට රජය සැලකිල්ලක් දැක්විය යුතුයි. පලාත් සභා, ප්‍රාදේශිය සභා සහ නගර සභා, පරික්ෂක මහතුන්ගේ සේවයෙනුත් මෙවනි හොර වැඩ මැඩලීමට පහසුවෙන් පුළුවන...(නු)