ශ්රී ලංකාවේ මාකොළ ස්නායු රෝගයකින් පෙළෙන තරුණ දෙදරු පියකුගේ දරු දෙදෙනාට උදව් කිරීම සඳහා ඉතාලියේ ෆිරෙන්සේහි ශිල්පීය ගී අනුරාගය කලාත්මා ගීතානුරාවය නමින් දෙසැම්බර් 16 වැනි ඉරිදා සංගීත ප්‍රසංගයක් පවත්වයි.
මේ දරු දෙදෙනාගේ මව දරු දෙදෙනාත් සැමියාත් ජීවත් කිරීමට නොගන්නා වෙහෙසක් නැත.
ඔවුන්ගේ ලිපිනය - බණ්ඩාර දිසානායක, 465 කිවු, දකුණු මාකොළ, මාකොළ.
දුරකතනය - 0715793507
ඉතාලි සම්බන්ධීකරණය - ලක්සිරි 00393939891391
http://www.youtube.com/watch?v=-2r0UsnJ34U
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි පමණින් උදවු කරමු. (නි)
හොද දෙයක්. (නි)
ඇසට කදුලු ආවා. දුකට නෙමෙයි. තවමත් අපිට ආදරේ මිනිසුන් ඇති සතුටට. (නි)
ආදර්ශමත් දෙයක් හැකි පමණින් උදව් කරමු (අ)
අර කොළඹ කාර් රේස් සංවිධායක මහත්තුරුන්ට බැරිද එකෙන් එන අදායමෙන් ලංකාවේ මෙවැනි අසරණයන්ට පොඩි උදව්වක් දෙන්න??? යුරෝපයේනම් චැරිටි වැඩසටහන් වලින් නැතිබැරි, අසරණ මිනිස්සුන්ට උදව් කරනවා....(අ)
ලකී, බොරුවට කයිය නොගහා අපිට කරන්න පුලුවන් දෙයක් මේ පවුල වෙනුවෙන් කරමු. (නි)
දුක් ගිනි ඇති රටට ලම්බෝගිනි එන්න එපා අසරණයන්ට සෝ ලතැවුල් එන්න එපා (නි)
දුක්ගිනි ඇති අපිට ලම්බෝගිනි දෙන්න එපා (දී)
සැමදෙනාටම මෙවන් යහපත් සිතිවිලි පහළ වේවා! ඔබලාත් නිරෝගිව දිගුකල් යහතින් ජීවත් වේවා! (නි)
නිකන් බොරුවට පාරවල් වලට වෙලා පෝස්ටර් උස්සගෙන කාලය කන මිනිසුනේ, ඔය නාස්ති කරන මුදල් මෙහෙම අසරණ මිනිස්සුන්ට දෙන්න. (නි)
මෙම කාර්යය සාර්ථක වීමට මගේ සුභ පැතුම්! (නි)