සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (3) දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී 135 ක් ලබා සිටියේය. ඇල්විරෝ පීටර්සන් (නොදැවී 54) සහ ජැක් කලිස් (නොදැවී 47) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක නොබිඳුණු සබඳතාවක් පවත්වමින් සිටියහ.
දකුණු අප‍්‍රිකානු නායක ගේ‍්‍රඒම් ස්මිත් (16* සහ හසීම් අම්ලා (16) දවා ගැනීමට වේග පන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද් සමත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd