සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අපි‍්‍රකානු පිල අතර ඩර්බන් නුවරදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 450 ක දැවැන්ත ඉලක්කය හඹායන දකුණු අප‍්‍රිකානු පිල සිවුවැනි දිනය වු අද (29) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 136 ක් රැුස්කර සිටියේය. මේ අනුව දකුණු අප‍්‍රිකාව කඩුලූ 4 ක් පමණක් අතැතිව ලකුණු 314 ක් පසු පසින් සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමයි. අපි සිංහ කොල්ලන්ට දෙවි පිහිටයි
හොදයි