භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතකයනට හා පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණියට මරණ තර්ජන එල්ල කළ අයට දඬුවම් දෙන්නැයි ඉල්ලූ පිරිසක් අලූත්කඬේ බෝධිය අසල අද උදේ පොල් ගැසූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා බුද්ධිය ලැබෙයිද අපේ ශ්‍රී ලාංකික ජාතියට .......?
මේක නිකම් මිත්‍යාවක් පමණයි. ඔය ගහපු පොල්ටික නැති බැරි කෙනකුට දීලා නීතියෙන් වැඩ කළානම් මොකද වෙන්නේ.
ලංකාවේ මේ දවස්වල පොල් ලාබද?
වැරදි කරුවන්ට කවදා හෝ දඩුවම් ලැබෙනවා
බෝධියක් කියන්නේ පලි ගහන තැනක් නෙමෙයි කියන එකයි මගේ අදහස
අනේ, පොල් ටික අපරාදේ නේද?
මැරිච්ච මිනිහෙකුටවත් නිදහසේ ඉන්න නොදෙන ජාතියක්.ඒකෙනුත් දේශපාලන වාසි ගන්න රටක්.
පොල් ගහන්න ඕනි බෝගස් ළග නෙමෙයි. කෝවිල් වල. දේවාල වල.
වෛරයෙන් වෛරය නොසන්සිදේ
මිනිහෙක්ගේ ඉරණම වෙනස් කරන්න පොල් ගෙඩියකට පුළුවන්ද?
ඕනැම කෙනෙක් අසරණ උනාම ඔය වගේ දේවල් කරනවා. ඒ තුළින් ඒ අයට මානසික සහනයක් ලැබෙනවා
මේ මිනීමුරුම සිදුවී දැන් මාස කීයක් නම් ගතවෙලාද? අපිට මේ ගැන හරිම කණගාටුයි