මූද මැදදී දින 25ක්ම නිරාහාරව සිටි බව ගාල්ලට ගෙ ආ මියන්මාර ජාතිකයන් නාවික හමුදාව සමග පැවසීය.
අඩු ගණනේ මාස දෙකකුත් දින පහක්වත් ඔවුන් මුහුදේ සිටින්නට ඇතැයි නාවික හමුදාව කියයි.
මාළු ඇල්ලීම සඳහා කිසිම උපකරණයක් ද ඔවුන් ළඟ තිබී නැත.
එහෙත් මස් කෑ බව භාෂා පරිවර්ථක හිමි නම මගින් කියා තිබේ. මස් වර්ගය මොනවාදැයි නොපැවසූ බව ද හමුදාව කියයි.
ඔවුන්ගේ සගයන් අනූ දෙදෙනකු විටින් විට මිය ගිය බවත්, ඔවුන් මුහුදට දැමූ බවත් නාවික හමුදාව සමග පවසා තිබේ.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන්ගේ කොටි හමුදාව අපේ රට අල්ල ගත්තා නං එහෙම අපේ තත්වෙ ඔයිටත් වඩා භයානක වෙන්න තිබුනා.(නදී)
අපේ රටේ මිනිසුන්ගේ ළඟ තියෙන උතුම් ගතිගුන මේ ලෝකේ කිසිම කෙනෙකු තුල නැතිව ඇති. (ස)
අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙ ගැන පුදුමයට පත් නොවිය යුතුයි. අපේ අයගේ හදවත් ලස්සනයි. බොහෝ අය සාමාන්‍යයෙන් අනුන්ට උදව් උපකාර කරන අයයි. මාගේ මාතෘ භූමියට ආදරය කරන්නත් එක හේතුවක් ඒකයි. . (ස)
ලංකාවේ පාලකයන්ට කෙසේ වෙතත් ජනතාවට අනෙක් අයගේ දුක තේරෙනවා. උදව්වට එනවා. ඔවුන්ට දෙවි සරණයි...! (ස)
අපේ අයත් ඔය වගේ අතරමන් වුන අවස්ථා තිබුනා. මානුෂිකව හිතන්න ඕනේ. හතුරෙක් උනත් දුර්වල අවස්ථාවල පිහිටවෙන්න ඕනේ. ඒ සිංහලයගේ හැටි.(නදී)
මිනිස්සු කියන්නේ අන් යට උදව් කරන ජාතියක් (දී)
බඩගිනි හැදුනු විට මොනවද නොකරන්නේ (දී)
අපේ කොලේලෝ මේ තරමි සලකලත් අපිටමයි වරද පටවන්නේ. මේවා ලෝකේ අනිත් රටවලට පේන් නැති එකයි ප්‍රශ්නේ. අපේ කොල්ලන්ට පින් මේ ජීවිත ට්කවත් බේරගත්තට.(නදී)
සතෙක් අසරණ උනත් අනේ අපොයි කියපු රටකට ගිය කළ.(නදී)
"බංගලි අයි මාළු වලට කියන්නේ ‘මාස්‘ කියලා මස් වලට කියන්නේ ‘මාන්සෝ‘ කියලා" තුෂාර. ඒ කියන්නේ ඒ වචන දෙක නොදැන පරිවර්තන වැඩේ කලා කියලද ? (නදී)
මානව හිමිකම් කොමිසමට අපේ අයගේ මේ වගේ උතුම් දේවල් පේන්නේ නැද්ද? මේ පින් මහිමයෙන් මගේ රට බැබලේවා!(නදී)
මේ අය කන්න ඇත්තේ මාළු. නමුත් බංගලි අයි මාළු වලට කියන්නේ ‘මාස්‘ කියලා මස් වලට කියන්නේ ‘මාන්සෝ‘ කියලා. මේ අය කාලා තියෙන්නේ අමු මාළු වෙන්න ඇති.(නදී)
මාගේ බුද්ධත්වයටම මේ පිංකම අනුමෝදං වෙත්වා ! සියලූ සම්මා දිෂ්ඨියන්ගේ ආයුෂ, වර්ණ, සැප, බල, පඥා වැඬේවා ! ඔවුනොවුන් ප‍්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා ! . (ස)
මියන්මාර කිව්වට මට පෙන්නේ මෙ අය බංගලිදේශයේ වගේ.(නදී)
හැබෑට ඔය බීබීසී, සීඑන්එන්, ඒබීසී, අල් ජසිරලා වගේ අය මේව ලෝකෙට පෙන්නනවද?(නදී)
මොවුන් බේරා ගත්තට අපේ නාවික හමුදාවට ස්තුති කරමි. හැබැයි, අවශ්‍ය ප්‍රතිකාර ලබා දී හැකි විගස මොවුන් ඔවුන්ගේ රටට යවන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලමි. අපේ සිංහලකම, බෞද්ධකම නිසා තමයි අතීතයේදී මේ වගේ රටට ආපු අය, අර කුඩාරමට ඔලුව දා ගත්ත ඔටුවා වගේ මුළු ඇඟම රිංග ගන්න මාන බැලුවේ සහ තවදුරටත් මාන බලමින් ඉන්නේ.(නදී)
සමහරක් ගිහියන් සමාජයතුල මෛත්‍රිය කරුණාව පෙන්වමින් මෙලොවටත් පරලොවටත් කුසල් එකතු කරගන්නවා. සමහරක් අය ක්‍රෝදය වෛරය වපුරමින් අකුසල් එක්කර ගන්නවා. මේ නාවිත හමුදාවේ මහත්වරුන්ගේ ක්‍රියාව එයට හොදම නිදසුනක්.(නදී)
මානව හිමිකම් කෝ? චැනල් 4 නාලිකාවට හොද ප්‍රවෘත්තියක්.(නදී)
මෙ බංගලි මිනුස්සු. මේ අය ඒ රටට කරදරයක් වෙලා තියෙන්නේ. මේ අය කවිද කියලා අපි දන්නවා.(නදී)
ඒ අපේ කොල්ලෝ.(නදී)
අපේ මිනිස්සු කියන සමහර කතා අහන්නත් ලැජ්ජයි. මොනද හෙට මේ දේ අපිට වෙන්න පුළුවන්. (නදී)
අමු අමුවේ මිනිසුන් මරා කන අයද?(නදී)
ලංකාව කියන්නේ ඇති උතුම් රටක් (දී)
මියන්මාරයට අපි උදවු කළ යුතුයි. (නි)
ඇත්තටම නාවික හමුදාවෙ අපි පැවරුණු රාජකාරිය හරියටම කරනවා..මිනිස්සු උනාම දුකේදි පිහිටවීම කොයි තරම් උතුම් දෙයක්ද, ඒකට ජාති ආගම් බේදයක් නැහැ. තමන්ට සිදුවුණු දාට මේක හොඳට දැනේවි.. (ස)
ගීතා ඔයාගේ අදහසට මම අත්පුඩියක් ගහලා පිලි ගන්නවා. මොකද මනුස්සකම කාටවත් දෙන්න බැහැ. ඒක හිත හොඳ කෙනාට නිරායාසයෙන්ම පිහිටන්න ඕන දෙයක්.(නදී)
අපේ මිනිස්සු කියන කතා ඔහොම නේ අමායා. කොච්චර කලත් මිනිස්සු විවිධ කතන්තර කියනවා. හොඳ වැඩක් කලාම ඇයි ඒක එහෙම කලේ අහනවා. නොකලම ඇයි නොකලේ කියලා අහනවා. මිනිස්සු කියන දේවල් මම නම් අහන්නේම නැහැ. මට හොදයි කියලා හිතෙන දේවල් තමයි මම නම් කරන්නේ. මම නම් කළු චරිතයක්. ඒ නිසා මම ඩෝන්ට් කෙයාර්. මම පිස්සෙක් වෙන්න පුලුවන් ඒත් මෝඩයෙක් නම් නෙවෙයි. (නදී)
රසාංගනී කියන පරිදි මේ සියළු දේ සිදු වීමට කර්මය සෑහෙන ප්‍රමාණයකට බලපා ඇතැයි මට සිතේ. (අ)
මමත් චම්පා කියන අදහස අනුමත කරනවා. (නි)
මොහොමඩ් හරි. (නි)
ඇත්ත වශයෙන්ම අදහස් හා උදහස් දැක්වීමේදී 90% කින් දක්වන ප්‍රතිචාර ඉතාමත් බොළඳ සහ ආවේගවත් ප්‍රතිචාර බවයි මට හැගෙන්නේ. පාඨකයන්ගේ පිරිහීම මෙයින් හුවා දක්වයි. ඉතාමත් අග්‍රඝනයේ අදහස්ද ඇත. (නි)
අනේ මන්දා? මේ සමහර අදහස් දාලා තියෙන අයට කිසිම මනුස්සකමක් නැහැ. මේ මිනිස්සු මිනී මස් කෑවත් ඒ කාලා තියෙන්නේ කරන්න තිබෙන අන්තිම දේ කරලා ජීවත් වෙන්න. අපේ රටේ මිනිසුන්ගේ මනුස්සකම ලෝකෙටම පෙන්නන මේ වගේ වෙලාවක මේ වගේ හරක් නිසා කැත වෙනවා. පොඩ්ඩක් හිතලා බලලා ලියන එකක් ලියන්න. (නි)
ශ්රී ලංකා නාවුක හමුදාව උසස්.(නදී)
මොන ප්‍රශ්ණයක් ආවත් කොහොම හරි ජීවත් වෙන එක තමයි දක්ෂ කම.(නදී)
කන්න බොන්න මොකුත්ම නැද්ද (දී)
අපිට ඔය දේ වුණා නම් අපිත් කරන්නේ ඔයදේම තමයි. (නි)
සේනක, මෙයාල බෞද්ධයන් නොවේ. මුස්ලිම් අයලු. කෑවත් කන්න ඇත්තේ හළාල් ලාංජනය ගහපු මස් වෙන්න ඇති. (නි)
හලාල් කරලද දන් නේ නෑ මස් කෑවේ.... (ස)
අනෙ කෑවෙ මොනවද කියල නම් දැන ගන්නම ඔන මස් කෑව කියල කියන්න පුලුවන් උානම් කෑව මස් මොනවද මස් කොහෙන්ද උයලද පුච්චලද කවුද කෑවෙ කන්න බැරි අයද මැරුනෙ ඒහෙනම් ඒ මිනී මස්ද . (ස)
අපේ නේවි එකට දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරමු.
මෙහෙමත් අසරණ කමක් (දී)
අනේ අනේ මෙහෙමත් මිනිස්සු ජාතිය, පෙනුම මොනවා උනත් අපේ නාවික හමුදාව කරන මේ උපකාර අපි අගය කරන්න ඖන. මේක තමයි මිනිස්කම කියන්නේ.. (ස)
ශ්රී ලංකා නාවික හමුදාවට මගේ ප්‍රණාමය...! උතුම් ක්‍රියාවක් . (ස)
දවස් 25 කියන්නේ අම්මෝ...... (දී)
කොහොම හිටියද මන්දා (දී)
අපේ රට කොයිතරම් පිරිහිලාද. අනතුරකට පත්වු අයට අනුකම්පා සහගත වචනයකින්වත් සන්ග්‍රහ කිරීමේ පුරුද්ද දැන් අපෙන් ඈත්වෙලා.(නදී)
නූගත්කම තිබුනට ප්‍රදර්ශණය කරන්න එපා. මේ ඉන්නෙ අසරණ වෙච්ච මිනිස්සු. ඒ අයට උදව් උපකාර කිරීම මනුෂ්‍යකමක්.(නදී)
උගත් සහෝදර පාඨකයිනි, රටක මුහුදු සීමාවට ඇතුළු වෙන අය ගැන සොයා බැලීම එම රටේ නාවික හමුදාවේ වගකීමයි. වෙන රටකට ලාංකිකයෝ ගියත් වෙන්නේ ඔය ටික. අසරණයින්ට සරණ වීම අපේ සිරිතයි. පටු අදහස් දක්වනවාට වැඩිය අපේ නාවික හමුදාව ගැන අභිමානයෙන් කතා කරමු.(නදී)
මෙයාලට කෑම දෙන්නේ දැන් අපේ සල්ලිවලින්ද?(නදී)
අරුණ, බලන්න අපේ හමුදාව මේ අයව අරගෙන ඇගේ දාගන්න හැටි.(නදී)
නාවුක හමුදාවට පිංසිදුවේවා!(නදී)
පෙනුමේ හැටියට මේ ඉන්නේ බංගලි මිනිස්සු. බංගලියෝ ඇත්ත නමි කියන්නේ නැහැ සක්කරය ඇවිත් ප්‍රශ්ණ කලත්.(නදී)
ඔයගොල්ලන් මේ වගේ මුහුදේ අතරමන් වුනොත් මොනවද කන්නේ.(නදී)
මේ මියන්මාරයේ මිනිසුන් නෙමෙයි. මේ ඉන්නේ මියන්මාරයේ පදිංචි බංගලාදේශ ජාතිකයෝ. පර්වර්තක විදියට ඉන්න බෞද්ද හාමුදුරුවන් බංගලිදේශයේ.(නදී)
මට නම් විශ්වාස කරන්නත් බැහැ (දී)
මේ මියන්මාර ජාතිකයෝ නෙමෙයි. මියන්මාරරයේ ජීවත්වන බංගලිදේශ ජාතිකයෝ.(නදී)
වැඩි දවසක් තියාගන්න එපා. ඉක්මනින් එයාලගේ රටටම යවලදාන්න. (නදී)
මේ මිනුසුන්ට එතෙරක් නොපෙනෙන මහමුහුද හරහා කුඩා බෝට්ටුවකින් තම රට හැරලා යන්නේ මොකටද? මෙහේ ජීවත් වෙන්න බැරි නිසාද? හොයල බලලා පිලියම් යොදන්න.(නදී)
මේ මියන්මාර මිනිස්සු නෙවෙයි.බන්ගලි නේද?මියන්මාර අයට තියන්නේ මොන්ගල් හැඩයේ මූනු.(නදී)
මියන්මාරය කියන්නේ හොද බෞද්ධ රටක්. අපිටත් වැඩියෙන් හොදට බුද්ධාගම අදහන ශීලාචාර රටක්. මගේ හොදම යාළුවත් බුරුම ජාතිකයෙක්. එයා මිනී මස් තියා කිසිම මසක් කටේවත් ගාවන්නේ නැහැ. මිනිසුන්ට අපහාස කරන්න එපා.(නදී)
නිරෝෂන්, ඔයා කොහෙද දැක්කේ මියන්මාර ජාතිකයෝ මිනී මස් කනවා. මෝඩ කතා කියන්න එපා.(නදී)
දැන් බලාගෙන ගියාම මැරුණු අයව කෑවද , මරාගෙන කෑවද කියලා තමයි හිතාගන්න බැරි.(නදී)
නිරෝෂන් ඔයා කොහොමද එහෙම කියන්නේ. නොදැන බොරු කතා කියන්න එපා.(නදී)
මෙ අය බංගලි වගේ.(නදී)
කොහෙන් පැනලා ආවත් පුදුමේ කියන්නේ අපේ රටටමනේ එන්නේ. බලන්න අපේ රණවිරුවෝ කොතරම් අහිංසක විදියට සලකනවද කියලා.(නදී)
බඩගින්නට මැරිච්ච අයවද කෑවේ.(නදී)
මියගිය අයව මුහුඳට නෙවෙයි, බඩට දාගන්න ඇති.(නදී)
මොනවා උනත් අසරණ උනාම උදව් කරන්න ඕනේ. ආගන්තුක සත්නාරය අතීතයේ සිට අපේ හොද පුරුද්දක්. එයට තරාතිරම බලන්න අවශ්‍ය නැහැ.(නදී)
අපේ හමුදාව ලෝකයේ තියෙන විනය ගරුකම හමුදාව. (නදී)
වනසිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත.(නදී)
කාසි වලට ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි මිනිස්සුනේ මනුස්සකම.(නදී)
අසුබවාදීව හිතන මිනිස්සුන්ට කවදාවත් අනේ අපොයි කියන්න නරකයි. මිනිසුන් විදියට හිතන්න.(නදී)
ලාල් හිගන්නෙකුට උනත් සලකන්න ඕනේ.(නදී)
සමහරුන්ගේ අදහස් කියවන්නත් ලැජ්ජයි.(නදී)
මේකෙ තියෙන සමහර අදහස් දැක්කම ලාංකිකයෙක් වීම මටම ලැජ්ජයි.(නදී)
අසරණයින්ට පිහිට වීමට ජාති, කුල මල භේද නැත. (නි)
විපතේදී පිහිටවීම උතුම් කාරණාවකි. ඔබ සැමට පින්.(නදී)
වෙන කිසිම දෙයක් නොව කර්මයයි.(නදී)
අපෝ මියන්මාරයේ අය මිනී මස් කන එක රහසක් නෙමෙයි. පව්කාර අසනයෝ.(නදී)
මේ අයව තියාගන්න එපා. ඉක්මනින් එයාලගේ රටට යවන්න.(නදී)
මතක තියා ගන්න මෙ ඉන්නෙත් මිනිස්සු (දී)
දෙවියෝ සාක්කි.(නදී)
අපේ හමුදාව ලෝකයේ තියෙන විනය ගරුකම හමුදාව. (නදී)
ඉතාලියට වගේ ලංකාවටත් පිටරැටියෝ බෝට්ටුවල එන්න අරගෙන වගේ. ඔන්න බලන්න ලංකාවේ දියුණුව. ලංකාවේ ඉන්න අයට ඕක තෙරෙන්නේ නැති එකනේ පුදුමේ.(නදී)
මේ ගොල්ලෝ බංගලි. අපි දන්නවා මෙයාලගේ වැඩ.(නදී)
සුභසිංහ ඔයාගේ කතාව හරියට ඔයාගේ සල්ලි වියදම් කරනවා වගේ. (නදී)
මේ මිනිස්සු සා ගින්දරේ මිනී මස් කෑවා කියන එක අතිශයෝක්තියක් නෙමෙයි. ජාතක කතාවකත් තියෙන්නේ කුසගින්න නිසා කුමාරවරු 6 දෙනෙක් තමන්ගේ භාර්යාවන් මරා කෑ කතාවක්. ඒ වගේම අපි සිංහල ජාතිය අතීතයේ ඉඳන්ම ආගන්තුක සත්කාර සැපයීම සම්බන්දයෙන් ඉතා හොඳ නමක් දිනාගෙන ඉන්න ජාතිකයක්. ඉතින් කවුරුහරි අහනවනම් හමුදාව මොකද මේ ගොල්ලන්ව ගෙනාවේ? මේ මිනිස්සුන්ට කන්ඩ දෙන්නේ අපේ සල්ලි වලින්ද ? කියලා ඒ පුද්ගලයා සිංහලයෙක් වෙන්න බෑ. සිංහලයන් විදියට, බෞද්ධයන් විදියට කුමන හෝ ජීවියෙක් අසරණ වෙලා ඉන්න කොට අහක බලාගන්ඩ නෙමෙයි අපිට අවු.2550 ක් තිස්සේ උගන්නල තියෙන්නේ. අපේ සිංහලකම බෞද්ධකම රැක්ක අපේ නාවික හමුදා සොහොයුරන්ට සමස්ත ජනතාවගේම ස්තුතිය හිමි වෙන්ඩ ඕනෑ.(නදී)
මගේ අම්මෝ........ (දී)
බංගලා දේශ හාමුදුරුවෝ මුළු ආසියාවම දන්න සමාජ කටයුතු කරන ඉතාමත් හොද හාමුදුරුනමක්.(නදී)