පොලිස් විශේෂ කාර්ය බළකාය තුන්දින මෙහෙයුමකින් තණමල්විල කංසාහේන් විසිඑකක් වනසා දැමීය. අක්කර 15ක් පමණ වනසේ මෙම කංසා වවා තිබිණි.
එම කංසා වේලා ගංජා බවට පත් කිරීමෙන් පසු රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් උපයාගත හැකි බව කියති.



පොලිස් විශේෂ කාර්ය බළකාය තුන්දින මෙහෙයුමකින් තණමල්විල කංසාහේන් විසිඑකක් වනසා දැමීය. අක්කර 15ක් පමණ වනසේ මෙම කංසා වවා තිබිණි.
එම කංසා වේලා ගංජා බවට පත් කිරීමෙන් පසු රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් උපයාගත හැකි බව කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
ඒවැඩේ පරිසර දුෂණයක් නොවෙයිද (දී)
මතට තිත වුනාට ගංජා ජයටම.(නදී)
සමහර අයට මේවා මත්ද්‍රව්‍ය කියලා තේරුමක් නැහැ. මගෙන් සමහර අය අහනවා අයියා මොනවද ඕනා ඩස්ට් ද? තේ.ජී.බී ද කියලා. ඒ තරම් මේවා ප්‍රසිද්ද වෙලා. ඇබ්බැහි වුනොත් ඉතින් ගොඩ ඒමක් නැහැ.(නදී)
රටේ දියුණුවට මේ වගේ දේවල් අවශ්‍යයි ( දී)
අයියෝ සල්ලි (දී)
මේ ගංජා හේන් පිටුපස ඇති බලවේග හොයන්නේ නැද්ද?(නදී)
ගිනි තියන්නේ නැතිව නැද්ද වෙන ක්‍රමයක් (දී)
කල් තියා කිවිවනම් පොඩි ජොලියක් දාන්න තිබුනා.(නදී)
සුවද දැනී දැනී දැනෙනවා (දී)
ඇත්ත, මේක විශාල පරිසර ධුෂණයක් (දී)
වෙන ක්‍රමයකින් විනාශ කරන්න (දී)
පලාතම ඉවර ඇති (දී)
ජාතික අපරාධයක් නේ? ඇයි මේවා පිළිවෙලකට නෙළලා පිටරට පටවන්න බැරි? ආයුර්වේද ඖෂධයක් නේ... සිගරට් වගේ පිළිකා හැදෙන්නෙත් නෑ. ධාරණ ශක්තිය,වර්ධනය කරන ඔසුවක්. (දී)
දේශපාලන බලපෑම් නැත්නම් අපේ ආරක්ෂක අංශ වැඩතාරයෝ තමයි. (නි)
එස්.ටී.එෆ්. එක නියමයිනේ. (නි)
මෙන්න පොලිසියට කරනවා නම් වැඩ. (නි)
විශේෂ කාර්ය බලකායත්, පානදුර දූෂණ මර්දන ඒකකයත්, පොලිස්පතිතුමාත් කරන්නේ ලොකු සේවයක්. (නි)
වවන්නෝ දිනන්නෝය. (නි)
අයියෝ කාගේ හරි සල්ලි ඕවා (දී)
මත් රකුසාගෙන් ලංකාව රැක ගන්න (දී)
ගිනි තියනවා නේද (දී)
සත්තුන්ට එහෙම පිස්සු හැදිලා ඇති (දී)
අවට ගම් ඔක්කොගෙම මිනිස්සු මත් වෙලා ඇති (දී)
දවස් තුනම ඒ මිනිස්සු ඉන්න ඇත්තේ නහය වහ ගෙන (දී)