ඉතාලියේ මෙසිනා නගරයේ මහල් නිවසක කුස්සියේ විදුලි කාන්දුවීමකින් ගෙය ගිනිගෙන දුමාරයෙන් වැසී යද්දී එහි ආ ගිනි නිවන භටයෝ ද අතුරු වෛද්‍ය සේවකයෝ ද රෝද පුටුවක සිටි කතක හා ඇගේ සහායිකාව වූ ශ්‍රී ලංකා සේවිකාව බේරාගත්හ. ශ්‍රී ලංකා සේවිකාව සිහිසුන්ව බිම වැටී සිටියාය. ප්‍රථමාධාරවලින් පසු සිහිය ලැබ ඇය තමා හා තම ස්වාමි දුව බේරාගත් අයට ස්තුති කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද ලංකාවේ ලඟදි ගින්නක් ඇති වෙද්දී ගිනිභටයෝ හිටපු හැටි (ස)
ඒක ඒ ගොල්ලන්ගේ රාජකාරියක්. ජයවේවා!(නදී)
ලංකාවේ ගිනි බටයෝ ගියානම් වෙන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන්. (නි)
ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යා...ද්දී ඈ මට හමුවුවා ... කියන්නේ ගිනිනිවන භටයාට පෙම්වතිය හමුවූ හැටිලු . (නි)
ඒවා පින්සිද්ද වෙන වැඩ (දී)