කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය මාර්ගයේ වැල්ලම්පිටියේ තරුණයන් තිදෙනකු ගාල්ල-කොළඹ දුම්රියේ හැපී තරුණයකු මිය ගිය බවත්, අනෙක් දෙදෙනා රෝහලට ඇතුළු කළ බවත් පොලීසිය කියයි.
කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය මාර්ගයේ වැල්ලම්පිටියේ තරුණයන් තිදෙනකු ගාල්ල-කොළඹ දුම්රියේ හැපී තරුණයකු මිය ගිය බවත්, අනෙක් දෙදෙනා රෝහලට ඇතුළු කළ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල්ලම්පිටියේ කොල්ලෝ දන්නේ නැද්ද 2013 අනතුරු වැඩි වර්ෂයක් බව. මදැයි කරගත්ත දෙයක්.(නදී)
දැන් ඉතින් දුම්රිය රියදුරාට බණින්න පටන් ගනීවි, අනතුර වළක්වා ගන්න කටයුතු නොකළාය කියලා. (නි)
වැල්ලමිපිටියේ ඉදලා කෙලින්ම 140 බස් එකේ නැගලා මේකට කියලම කොල්ලුපිටියට ඇවිල්ලා ඇති.(නදී)
හොදින් සප්පායම් වෙලාවත් හිටලාද? (නි)