හිස් ආවරණ පැළැඳගත් පිරිසක් පුවත්පත් විකුණන්නකුගෙන් යාපනය පුත්තූර්හි දී තිනක්කුරල් පුවත්පත් තොගයක් පැහැරගෙන ගිනි තබා ඇතැයි අච්චුවේලි පොලීසියට පැමිණිලි කර ඇත.
උදයන් පුවත්පත් බෙදා හරින්නාට ද පහර දී එළවා දැමූ බවත් සති තුනකට පෙරදීත් එවැනි ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනයේ පුස්තකාලය ගිනිතියලා 30 අවුරුද්දක් තිස්සේ වින්ද කරදර මතක නැද්ද? (නි)
ආයිත් කට්ටියගේ මොළේ අධෝ මාර්ගය දක්වා පහල බැහැලද? (නි)
ඇයි ඉතින් මූණ වහගෙන ඔය වැඩේ කරේ .(ස)
කොයි මාධ්‍යත් ස්වාධීන විය යුතුයි. ඒක සිංහල , දෙමළ මුස්ලිම් කියලා භේධයක් නොතිබිය යුතුයි .(ස)
සිංහළ අය වෙන්ඩ බැහැ. කුමාර: ඔන්න අපි බය වුණා .(ස)
මාධ්‍ය නිදහස මුළු ලංකාවටම එක වගේ. ඕක පොඩි රඟපෑමක්. ගණන් ගන්න එපා .(ස)