කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලුවැයි සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා ආර් පියසේන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 25 දක්වා රිමාන් කරනු ලැබූහ. දඹුල්ලේ කොන්ත්‍රාත්තුවක් දීම සඳහා ගොවි සංවිධානයකින් රුපියල් ලක්ෂයක් ගනිද්දී පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අදිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරාධිපතිතුමානම් පලතුරු වට්ටියකින් බේරුනා.මෙයා අහුවනා. (ස)
රට කරවන මහෙතකි ඔබ මෙය සිහියට ගන්න අසරණ මිනිසුන් නිතරම ඕනෑ රැක ගන්න අල්ලස් ගෙන මේ විදියට අපායටම යන්න යම රජුගෙන් සමාව නැත බොහෝ දුක් විද ගන්න (ස)
ආනන්ද ඔයත් අර මේකට කලින් අදහස් දක්වපු ආචාර්‍ය වගේනේ (ස)
පළතුරු වට්ටියක් එච්චර ලොකු දෙයක් නෙමෙයි. මගේ අදහස නම් එහෙම දෙයක් ගත්තාට වරදක් නැහැ කියන එකයි. (නි)
පවු අනේ. මොනවා වුණත් සාධාරණ කෙනෙක් වෙන්න ඇති නේද? (නි)
ආනන්ද, අල්ලස් ගන්න අය අපායේ යනවා නම් මේ රටේ ඉන්න දේශපාලුවන් සියල්ලම පාහේ අපායේ යයි නේද? (නි)
ඒ සොච්චම් පඩියෙන් කොහොමද උපනගරාධිපතිකම රැකගෙන ජීවත් වෙන්නේ? (නි)
බොහොම හොදයි. (නි)
මේ කතාව දැක්කහම මට පළතුරු වට්ටිය තමයි මතක් වෙන්නේ. (නි)
ආසියාවේ ආශ්චර්යය... (නි)
මේ හොරුන්ට උපරිම දඩුවම් දෙන්න (ස)
මෙයා මධ්‍යම මට්ටමේ හොරක්නේ. මීට වැඩිය සුපිරි හොරු ඕනෑතරම් ඉන්නවා. (නි)
උප නගරාධිපති අයියේ, ඔයා මොකක්ද මේ කරගත්තේ? අයියෝ! (නි)