නියෝජ්‍ය ඇමැති එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා මාතලේ මන්ත‍්‍රී ලක්‍ෂ්මන් පෙරේරා සමග දඹුලූ පන්සලට ගොස් මහනාහිමිවරුන් බැහැදැක පැවැසූයේ මුස්ලිම් පල්ලියට බෞද්ධයන්ගෙන් කිසිම හානියක් වී නැති බවයි. හානියක් වී යැයි ගෙන යන ප‍්‍රචාරය ගැන ඔවුහු නොසතුට පළ කළහ. තමන් එම පල්ලියට ගිය බවද ඔවුහු කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙවැනි පූශ්ණ ඉදිරියේ කෙසේ කටයුතුකල යුතුදකියා පුථමයෙන් සිතාබැලිය යුතුය. මෙවැනි පුශ්ණ නිරාකරනය කරගතයුත්තේ කෙසේදකියා බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේද නබිමු හමිද් සල්ලල්ලාහු අලෛහිවසල්ලමිතුමාද ඉතා ලස්සනට මෛත්‍රියෙන් සාමයෙන් කරුනාවෙන් පෙන්වාදී ඇත. එම වක්තෘතුමන්ලාව අනුකරණය කරමින් මෙවැනි පුශ්ණ ඉදිරියේ අප කටයුතු කරන්නේනමි ප්‍රශ්ණයක් තව ප්‍රශ්ණයක් බවට පතුවිමට නොදී නිරාකරනය කරගැනීමට අපට හැකිවනු ඇත.
අනවසර ඉදිකිරීම සියල්ල කඩා ඉවත් කළ යුතුයි. කවුද මේ අනවසර ඉදිකිරීම කර ඇත්තේ සොයා බලා වහාම එම පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ ඕනිම පුද්ගලයෙකුට අනවසර ඉදිකිරීම් කළ හැකි බවත් එසේ ඉදිකළ පසු රජය විසින් එය කඩා ඉවත් කිරීමට පෙර එම අනවසර ඉදිකිරීම කළ පුද්ගලයාට එය වෙනුවට වෙන තැනකින් එය ඉදිකළ යුතු වෙයි... මෙයද නීතිය?
මෙම පල්ලිය අනවසර ඉදිකිරීමක් කියල කව්ද කියන්නේ? මෙම පල්ලිය පරණ පල්ලියක්. එම පල්ලිය තිබෙන ස්ථානයේම තිබිය යුතුයි.
ශ්‍රී ලංකාවේ ඇයි මේ වගේ දේවල් වෙන්නේ. අපි ආඩම්බරයෙන් කියනවා ශ්‍රී ලාංකීය සහෝදරයෝ අපි සමග බොහොම හොදින් ඉන්නවා කියලා. නමුත් ඇයි මේ විදියට කරන්නේ?
ලංකාව අපි කාටත් අයිතියි. ලංකාව යුධ බිමක් කරන්න හොද නැහැ
රජය විසින් අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ ඕනිම පුද්ගලයෙකුට අනවසර ඉදිකිරීම් කළ හැකියි.
මේක අන්‍යාගමික ආක්‍රමණයක්ද?
ජාතිවාදී ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න එපා