දඹුල්ල පුවක්අත්තාවල සමන්තලායායේ ගෙදරකට අද අලූයම ආකාශ වස්තුවක් වැටී ඇතැයි නිවැසියෝ කියති.
ආර්.ඒ මල්ලිකා මහත්මියගේ ගෙදරට අහසින් වැටුණු එම කැබැල්ල කළු සහ සුදු පැහැයක් ඇති බව අද උදේ එහි ගිය දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි.
දඹුල්ල පොලිසියද එහි ගොස් සිටී. මීට පෙර අරලගන්විලට උල්කාශ්මයක් වැටිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටටම වැටිලා (දී)
අහල පහල කොල්ලෝ එහෙම විහිලුවට කල වැඩක්ද දන්නේ නැහැ (දී)
ලංකාවට පිටසක්වල ප්‍රහාරයක්ද (දී)
මන් හිතන්නෙ මේ උල්කා ....... (දී)
මොකද්ද මේ ඒපාර වෙන්න යන්නේ (දී)
අවවාදයයි කොයිකටත් දැන් පාරේ යනවිට ඒලිපෙහෙලියට යනවිට කරුණාකර අර පොලිසියේ මහත්තුරු මෙන් හෙල්මඩි පැලදීමට අමතක නොකරන්න. මන්දයත් ඇගපසග කෙසේ වෙතත් ඔලුවවත් බේරාගැනීමට පුලුවන.(නදී)
මේවගේ ගල් හදපානාගල පැත්තේ ඕනාතරම් තියෙනවා. මේක පිලිගන්න බැහැ කලින් පාසැල් සිසුන්ට මායා රෝගය හැදුනා වගේ කතාවක් මේකත්. ජනමාද්‍ය මේවා වගකීමෙන් පලකරන්න.(නදී)
මේ පාර මොකක් වෙන්නද යන්නේ (දී)
මේවා වතුර එකකට දාලා බිව්වොත් සියලු ලෙඩ හොදවෙනවා ආයේ ලෙඩක් හැදෙන්නෙත් නැහැ.(නදී)
ඔය ලංකාව පුරාම වැටිලා තියෙන්නේ එකම වගේ දේවල්ද (දී)
මේ කතාව බොරුවක්.(නදී)
මේක මගේ පරන සිප්පිකටුව.(නදී)
ඒ මොකද්ද ඒ වෙන්න යන්නේ (දී)
අගහරු හෑරුවට පිටසක්වල කට්ටිය උරණ වෙලා (දී)
පිටසක්වල ප්‍රහාරයක් (දී)
හිතාගන්න බැහැ මේ වෙන දේවල්. හැමදාම අලුත් දෙයක්.(නදී)
අපේ ගෙදරත් ඔය වගේ කෑල්ලලක් තිබුනා.
මේක ජලය සමග ගැටුන වස්තුවක්.(නදී)
මේකනම් ජන්මාධ්‍ය මේනියා උල්කාපාත් රෝගයේ මූලික ලක්ෂණ්යි, රෑට බල්ලෝ බුරලා තියෙන්නෙ එහි මූලාශ්‍රයටයි. අල්ලන්න එපා කියනදේ අල්ලන්නේ. එහි විකිරණශීලී භාවයක් අන්තරය තුල නොමෑති බව හොදාකාරව දන්නා ජන ව්හුවයයි. ෂුවර් එකටම චන්දකාලයකදී උල්කා වෑස්සක්ම වසින ලකුනු දෑන්ම පේනවා. අනේ ඔයවාගේ ගල් කෑලි ටිකක් දෑන්ම ඉදලා එකතු කරගත්තොත් ඒ කාලෙදි කල හොද ආයෝජනයක් වේවි ජනමාධ්‍ය මේනියා රෝගයට.(නදී)
නගරාධිපතිවරුන්ටයි, පොලිසියේ අයටයි තාරකා විද්‍යාව උගන්වන්න කාලය ඇවිල්ලා. (නි)
අගහරු ජීවින් තමයි ඔය කරන්නේ (දී)
චාමික,නගරාධිපතිට යුතුකමක් තියෙනවා නගරයේ ඕනෑ දෙයක් ගැන හොයලා බලන්න. ඡන්දෙන් පස්සෙත් ඔය වගේ බේද කතා කරන, හැම දේ දිහාම වපර ඇහින් බලන අය නිසා තමයි කවදාවත් රටක් දියුණු කරන්න බැරි. අදාල මාතෘකාව ගැන කතා කරනවා නම් මේ දේවල් ගැන විධිමත් විදිහට පරීක්ෂණ කෙරෙන්න ඕනෑ. ඒ වගේම එක සිද්ධියක් වුණහම ප්‍රසිද්ධිය ලබා ගන්න කවුරු හරි අසත්‍ය දේ ගොතනවා නම් ඒවාටත් දඬුවම් කරන්න නීති ගේන්න ඕනෑ. නැත්තම් මේකත් කොටියා ආපු කතාව වගේ වෙනවා. (නි)
චාමිකගේ කීම හරියටම හරි. (නි)
හරියට හරි චාමික.දේශපාලඥයන් තැන නොතැන බලා ස්ටේජ ගහනව. (ස)
ලැජ්ජ නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයිලු. කොයි තරම් කීවද අල්ලන්න එපා කියලා. (ස)
මොනවද අප්පා මේ වෙන වැඩ (දී)
නමද ගමද වයස එක්ක පීන්තූරෙ විස්තරේ පත්තරේට වැටෙනකම් අනේ රෑට නින්ද යන්නේ නෑ......// ෆොටෝ එක වැටෙනවා නම් බෙල්ල කඩාගෙන ....! (ස)
ලංතාවේ ගොඩක් අයට පින්තූර උමතුව (ස)
නාසා ආයතනය රොබෝ අඟහරු පෘෂ්ඨයට විදිනකොට වැටෙන කෑලි තමා මේ වැටෙනවා ඇත්තේ (ස)
මේකත් අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණයක්ද ? (ස)
නගරාධිපති මොකටද ගියේ? දේශපලඥයෝ ගිය තැන ලකුණු දාගන්නනේ හදන්නේ. ඕව විකිරණශීලී හෝ හානිකර ජීවීන් සිටෙන්න පුළුවන්. බොරුවට ඒක වටේ රස වෙලා ඉන්නේ නැතිව ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානය ට හෝ චන්දන ජයරත්න මහතාට දන්වන්න. පත්තරවල පින්තුර වලට ඉන්නේ නැතුව උල්කපතයත් අතේ තියාගෙන.(ස)
දඹුල්ල, නුවර .ඇතුළු රට පුරා මොකද මේ වෙලා තියෙන්නේ (දී)
මේවා පරණ චන්ද්‍රිකා වල සහ අභ්‍යවකාශ යානා වල කොටස්. (නි)
කට්ටිය කලබල වෙන්න ඇත්තේ ගල් කෑල්ලේ පාට නිසා වෙන්න ඇති. (නි)
මට හෝතා ගන්න බැහැ මොකක් වෙන්න එනවාද කියලා (දී)
ලංකාවට විතරක් මොකද මේ (දී)
හොයලා බලන්න මොනවාද ඒ කියලා (දී)
ඒ ගමන තවත් වැස්සක් (දී)
මේ හුනු ගල් කෑල්ලක්. පත්තරේ, ටී.වී එකේ යවන්න කරපු වැඩක්. (නදී)
හොද ලකුණක් නොවෙයි (දී)