පිටිගල උහන් ඕවිට ශ්‍රී විජයකාරාමාධිපති වැලිවිටියේ පුණ්‍ය හිමියනට පහර දුන් බව කියන පුද්ගලයෙක් පිටිගල පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය. ඒ හිමියන්ගේ ඇසටත්, කම්බුලටත් පහර වැදී ඇති බවත්, පහර දුන් බව කියන පුද්ගලයා කසිප්පු සොරකම් හා ගෙවල් බිඳීම්වලට සම්බන්ධ දැයි සොයා බලන බවත් පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයිද දන්නේ නෑ නේ ??? (ස)
කවුද දන්නේ පරණ ප්‍රශ්නයක්ද කියල? කොහොමටත් ගහපු එකනම් වැරදියි (ස)
බර්ටි, ඔයාට ඇස් පෙන්නේ නැතිද? කසිප්පු කරය වරදක් තමා කරලා තියෙන්නේ... අනිවාර්යෙන් මෙයාගේ කස්සිප්පු වෙළඳාම නතර කරන්න කියලා ස්වාමීන්වහන්සේ කියන්න ඇති.... එකට තරහගිහින් ගහන්න ඇති...(ස)
මේ වගේ පවුකාර වැඩ නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ (ස)
ඒ දායකයාගේ පස්සේන ඒ කල කරුමය පැමිණෙනවා සිකුරුයි (දී)
හාමාදුරුවෝ ගිහියන්ගෙන් ගුටිකන තත්ත්වයකට පත්වෙන්න නම් උන්වහන්සේගේ ශීල ගුණයේ කුමක් හෝ අඩුවක් තිබිය යුතුයි. (නි)
බර්ටි, වරදක් කරලා නිසානේ ගහලා තියෙන්නේ. (නි)
මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ (දී)
පව්කාරයෙක් (ස)
ලංකාවේ බුදු දහම කොයිතරම් දුරට පිරිහිලාද කියලා මේකෙන් පේනවා (ස)
අතේ පයේ හිරිනම් ගහන්නකෝ පොලිස් රාළහාමි කෙනෙක්ට, අහිංසක හාමුදුරුවන්ලට ගහන්නේ නැතුව (ස)
පව්කාරයෙක්, එවැනි දෙයක් හිතන්නවත් හොඳ නෑ (ස)
මොන දඩයක්ද ? හය මාසයක් විතර තියන්න තිබුණේ (ස)
කවුරු වරදක් කළත් තව කෙනෙකුට අයිතියක් නෑ එයාට ගහන්න. කෙනෙකුට දඩුවම් කරන්න තමයි නීතිය තියෙන්නේ. (ස)
අනේ කාලේ වනේ වාසේ
අනේ කාලේ වනේ වාසේ
එයා කරගත්තේ ලොකු පාපකර්මයක් (ස)
අයියෝ සල්ලි
ශ්රී ලංකාව ධර්මද්වීපයකි (ස)
පව්කාර මිනිස්සු (ස)
සිවුරටවත් ගරු කරලා නෑ වගේ (ස)
මෙකක්හරි වරදක් කරලා ඇති (ස)
බීපු මනුස්සයෙක්ද ?? (ස)
සම්බුදු දහම රැක ගන්නේ උතුමන්ය ඔබ හට උරුම වන්නේ නිරය මය (ස)