බාලවයස්කාර දියණිය අපයෝජනයට ලක්කළ පියෙකුට වසර හැටක සිර දඩුවමක් හා රුපියල් තිස්දහසක දඩයක් නියම කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය දඩ නොගෙවන්නේනම් වසර පහළොවක සිර දඩුවමක්ද නියම කළාය.
බාලවයස්කාර දියණිය අපයෝජනයට ලක්කළ පියෙකුට වසර හැටක සිර දඩුවමක් හා රුපියල් තිස්දහසක දඩයක් නියම කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය දඩ නොගෙවන්නේනම් වසර පහළොවක සිර දඩුවමක්ද නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ වෙන්නේ. දැන් එන්න එන්න වැඩිවෙනවා. මේ කරන අය එකෙක් දෙන්නෙක් උල තිබ්බනම් හරි.(නදී)
අර සමාව, මේ සමාව කියල මාස 2-3 න් එලියට එනවා. ඇවිත් තව කොහෙහරි බාල අපරාදයක් කරනවා. රංජනී ලියපු දේ තමයි කරන්න තියන්නේ.(නදී)
මෙවැනි මිනිස්සුන්ව නොමරා මරන්නයි ඕනා.(නදී)
ගරු විනිසුරුතුමියනි, අර අහවල් අවයවය කපන්න නීතියෙන් තීන්දුවක් දෙන්න හැකියාවක් නැද්ද? (නි)
බොදු බල සේනාව මේකට මොනවද කියන්නේ? (නි)
අපේ අය බටහිරට බනිනවා. මෙන්න අපේ නොදියුනු සංස්කෘතිය (නි)
ජීවිතයක නැතිවෙච්ච වටිනාකම ඔය දෙන කිසිදු දඬුවමකින් හදන්න පුළුවන් කමක් නැහැ,,, මෙවැනි මිනිස්සුන්ව නොමරා මරන්නයි ඕන,,, බැදීම් වල වටිනාකම රකින්න බැරි මිනිස්සු,, (ත)
මෙයාලට දෙන්න ඕන ෂරියා නීතියේ දඬුවම්. හැම ආගමේම හොඳ නරක තියෙනවා. අපි හොඳ දේවල් අරගත්තට කමක් නැහැ නේද? වැරදී කරලා ඇප මත එලියට එනවද නැද්ද ? අපේ නීතිය තද මදි නේද ?ෂරියා නීතියේනම් නෝ සෙල්ලම්.(නදී)
රු 300000 කට වසර 15ක්? ඒක ටිකක් අසදාරණයි වගේ නේද? එත් රු 50ක් පොකට් ගහලා මාස 3ක් රිමාන්ඩ් හිටපු එකේ ගණන් හදලා ගත්තම අවුලකුත් නැහැ වගේ නේද?(නදී)
ආස්චර්යය ළමයෝ ආස්චර්යය.(නදී)
අපි මේ පිලිබදව හාස්‍යයෙන් කතා කලාට, මොනතරම් දඩුවම් දුන්නත් මේ අපරාධ නතර කරන්න බෑ. සංඝ, වෛදය, ගුරුවරු, යන තුන්බෑ ජටිලයන්ගෙ සහ මේ සදහා පත්කර ඇති රජයේ නිළධාරින්ගේ හැසිරීම විනය හැදීම සදහා වැඩපිළිවෙලක් සකසනකම් මේ අපරාධ නතරා කරන්න බෑ. ඒ සදහා පත් වී ඇති දේශපාලකයන් ඊටත් එහා ගොසින් නිසා රටට දෙවියන්ගේම පිහිටයි!(නදී)
ලලිත් හරියට හරි.මේක තමා ආසියාවේ ආශ්චර්යය! (නි)
උල තියන්ඩ බැරිද? (නි)
ඔයවගේ අයව හිරගේ තියන් ඉන්න එකත් අපරාධයක්. (නි)
මේ වගේ මිනිසුන් අතර තිබෙන්නේ මොන ගුණධර්මද? මෙයා කොහොමද පියෙක් කියලා සදහන් කරන්නේ? මේනකා ඔබගත් තීරණය නියමයි. (නි)
ඕකට මිරිස් කොටන්න කියල අලුත් දඩුවමක් නියම කරන්න (නි)
මොකක්ද මේ දඩුවම? අනවශ්‍ය දේවල් කපලා හිරේට දාන්න ඕනෑ. (නි)