කුකුලේ ගඟ වලව්වත්ත වතුරාගේ හොරවැල හා සුවඳ ගස විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇත.
මේ ශාක දෙක ලෝකයෙන්ම ඇත්තේ කුකුලේගඟ පමණක් බව උද්භිද විද්‍යාඥයෝ කියති. හොරවැල කොහුමිටිවලටත් සුවඳගස දොර ජනෙල් අල්මාරි හැඳීමටත් කපති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හරිනේ සීමාවක් නැතිව ගස් කපන කොට ඔය වර්ග දෙක විතරක් නෙවෙයි ඔයිට වඩා බොහෝ දේවල් නැති වෙයි. එහෙම දැන දැනත් ඇයි මේවට ඉඩ දෙන්නේ. (ස)
මෙම ගස් නැතිවී [වදවී] යාමත්.....දේශපාලකයින්ගේ පොහොසත් වීමත් .....අතර ඉතා සහ සම්බන්දතාවයක් ඇත.ඒවා ගැන මහා පාලකයාට රට ගැන ආදරයක් ඇති වෙනකොට ,අශ්වයා පැනගොස් තිබේවි. අපටද අද මෙන් එදටද ඉතුරු වන්නේ,ඒ අයගේ මව් දෙමව්පියන් මතක් වීම පමණි. (ස)
ඕවාගෙන් පැළ ටිකක් බෙදා හරින්න බැරිද? (නි)
ආයිත් කාටවත් කපන්න අවසර දෙන්න එපා. (නි)
ඔය ටික තමයි මටත් කියන්න තියෙන්නේ ගලබඩ මහත්තයෝ. (නි)
වන විනාශය නිසා නුදුරේදිම අප සෑමට මහත් වියසනයකට මුහුන දීමට සිදුවිය හෑකියි, දරුවන් මෙන් ගහ කොලද රකිමු! (අ)
රුක් රෝපන දිනයට හරි මේවැනි ගස් වවමු (අ)
එය රැක ගැනීම අපේ යුතුකමක් (දී)
කොහු මිටක් වගේ පොඩිදෙකයක් කපන්නේ දුප්පත් මිනිස්සු. ඒ ලොකු අය කපන්නේ වනාන්තර පිටින්. (අ)
තව කැළෑ ගිනිතියමු. (නි)
ලංකාදීපයෙන් දුර්ලභ ශාක සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරමු. අපි හැමෝම සහයෝගය දෙනවා. (නි)
අපි ජීවත් වෙන රටේ මිනිස්සු ගහකොළ වලට ආදරය කරන විදිය දැක්කහම අපේ රටේ මිනිස්සු ගැන ලැජ්ජයි. (නි)
මේක මුල් කරගෙන ඉතාලියේ විරෝධතා ව්‍යාපාරයක් කරමුද? (නි)