මිත්තණිය ළඟ සිටි සිව් හැවිරිදි දරුවකු හොරණ නර්ථනගොඩදී අනාරක්ෂිත ළිඳකට වැටී මරුමුවට පත්විය. මව් පියන් වැඩට ගොස් සිටියදී මේ අනතුර සිදුවිය.
මිත්තණිය ළඟ සිටි සිව් හැවිරිදි දරුවකු හොරණ නර්ථනගොඩදී අනාරක්ෂිත ළිඳකට වැටී මරුමුවට පත්විය. මව් පියන් වැඩට ගොස් සිටියදී මේ අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියණියක් සිටින පියෙක් ලෙස මෙයට අදහස් දැක්වීම ඉතාම අමාරුයි (ස)
මේ මොන අපරාධයක්ද මේ (දී)
අපරික්ශාකරිව වැඩ කරන්න එපා
මේ මොන අපරාධයක්ද
දරුවෝ පරිස්සම් කරගන්න දෙමව්පියෝ මීට වඩා උනන්දු වෙන්න ඕන (ස)
අනාරක්ෂිත ළිං ඇති අයට ඒවා බැඳගන්නට රජය උදව් කළ යුතුයි. සමහර අයට කාර් ගේන්නට බදු සහන දෙන්නට රජයට හැකි නම්, මේක කරන්න බැරි දෙයක් වෙන්න බැහැනේ. (නි)
මටත් දුකයි මොනව කරන්නද (ස)
සසර සැරිසරන තුරු මෙවන් අනතුරක් ඔබට සිදු නොවේවා ! දුවට නිවන් සුව ලැබේවා! (ස)
දෙමාපියන් වැඩට යනව නම්...දරු පැටියව බලා ගන්න ඉන්නෙ ආත්තම්මා විතර නම්...අනාරක්ෂිත ලිඳ වෙනුවෙන් පියවරක් නොගත්ත මිනිස්සු මේ අහිංසකයාගේ මරණයට වග කියන්න ඕනෙ. (ස)
දැන් කාලේ පොඩිදරුවෝ බලාගන්න බෑ ආච්චිලා සීයලට. ඉස්සර දරුවෝ ආච්චිලා සීයලා ලඟ වාඩි වෙලා කවි,කතාන්දර අහන් කාලය ගෙව්වට දැන් ඉන්න දරුවෝ ඒහෙම එතතැනක එක විනාඩියක් ඉන්නේ නෑ...පව් දරුපැටියා, නිවන්සුව පතනවා චුටීදුවේ (ස)
ඔව් ආච්චිලා සීයලට දරුවෝ බලා ගන්න අමාරුයි , දිවාසුරැකුම් මධ්‍යස්ථානයකටවත් භාරදෙන්න තිබුණා (ස)
කාටවත් දොස් කියන්න එපා. ඒ දරුවා ගෙනාපු ආයුෂ ඉවරයි (ස)
මිට වඩා දරුවන් ගැන සැලකිලිමත් වෙන්න (දී)
නිත්‍ය ගේ කතාව ඇත්ත මේ වගේ පුවත් දැක්කම ඇස් වලට කඳුළු එනවා, පුංචි දුවට නිවන්සුව ලැබේවා (ස)
දැන් කාලේ ආච්චිලා සීයලා ගාව ළමයි තියලා යන්න බයයි (ස)
අලියන් ළමයින්ට නලියන්නමයි හිත කියනවනේ. දුවල පැනල සෙල්ලම් කරන වෙලාවක ආච්චි අම්මාගේ ඇස් වහලා මරුවා ඒ දරුවව අරන් යන්න ඇති (ස)
දරුවන්ගේ ආරක්ෂාව දෙමාපියන් විසින් සැලසිය යුතුයි (ස)