තම දරුවන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළු කිරීම සඳහා පාසලක් ඉල්ලා මව්පියෝ පිරිසක් කලවාන රත්නපුර මාරගයේ උද්ඝෝෂණය කිරීම නිසා වාහන ගමන ද පැය අටකට වැඩි කාලයක් අවහිර විය.
කලවාන ජාතික පාසල සපිරි පාසල් දහසේ වැඩපිළිවෙළට පත් කිරීම නිසා පළමුවැනි ශ්‍රේණිය ඉවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දෙමව්පියෝ (දී)
ළමයින්ගේ අධ්‍යාපනය සල්ලි වලටම විකුණන නිදහස් අධ්‍යාපනයක් මේක (ස)
අසරණ දෙමුපියෝ (දී)
පාසල් යවන්නේ නැතුව ළමයි දේශපාලනය යොමු කරන්න. (නි)
ලංකාව තමයි වැඩිම බ්‍රිසිල් බෝඩ් අළෙවියක් ඇති රට. (නි)
කිරිබත් කාලා දැන් පොළවේ පස් කනවද? (නි)
වගකිවයුත්න් දැනගන්න ඕන මොනවා හරි කරන කොට මහජනයාට ප්‍රශ්නයක් ඇතිවෙනවානම් ඒකට විකල්පයක් යොදන්න. දැං කරන්නේ ප්‍රශ්න ඇතිකරලා විකල්ප හෙයන එක. අපේ රටට සිදුවෙන දේ ගැන අපිට දුකයි.!(නු)
දේශපාලන වාසි ගැනීමට අහිංසක මවුපියන් පාරට බැස්සවීම අපි හෙළා දකිනවා. (නි)
තමන්ගේ බඩ වඩාගන්නා දේශපාලකයින් ඡන්දයෙන්ම පරාජය කළ යුතුයි. (නි)
බල්ලොත් සමග නිදාගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක බව මතක තබාගන්න. (නි)
මේ අයට ජනතාවගේ දුක තේරෙන්නේ නෑ (ස)
දරුවන්ට පාසල් ඉල්ලලත් පාරට බහින්න වෙලා. (දී)
අසරණ අම්මලා (දී)
දැන් පාරවල් වලට වෙලා පස් කකා උද්ඝෝෂණය කරන්න දෙයක් නැහැනේ. කිරිබත් කාලා රටම සතුටු වෙන තීරණයට හිසනමන්නකෝ. (නි)
අපේ රටේ අනාගතය සුරකිමු (දී)
ඒ දෙමව්පියන්ට පිහිට වෙන්න (දී)
ඇත්තටම සිංහල ජාතිය ගැන අද කවුද කතාකරන්නේ? (නි)
අපේ අහවල් ඇමතිතුමා ආවානම් කියයි මේ දෙමවුපියෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක නියෝජිතයින් කියලා. (නි)
ඒක තමයි හැමතැනම දැන් පාරවල් සංවර්ධනය කරන්නේ. තේරෙන්නෙ නැද්ද? (නි)
අපි පාසල් යන කාලයේ නම් ඔහොම පිස්සු තිබුණේ නැහැ. (නි)
අද අධ්‍යාපනයත් ලැම්බොගිනි වෙලා. (නි)
කොහොම හරි දරුවන් වෙනුවෙන් පාසලක් ලබා ගත යුතුයි. (දී)
රාට් නිදහස් අධ්‍යාපනයට මොනතරම් විනාශයක් වෙලාද කියලා බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)
ආයිත් ඡන්දය මෙයාලටම දෙන්නකෝ. (නි)
මේකත් ඉන්ටනැෂනල් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද අපේ ඇමතිතුමෝ? (නි)
සමස්ථ අධ්‍යාපන ක්‍රමයම කඩා බිඳ දමලා, දුප්පත් දරුවන්ට යන එනමං නැහැ. මේවා තමා හරි "කුමන්ත්‍රණ". මෙවාට එදිරි වෙන්නෙන්ට බැටන් පාර. කුමන්ත්‍රනකරුවන්ට මල්මාල. (ස)
ලංකාවේ දැවෙන ප්‍රශ්නයක්.කොච්චර දෙමව්පියන් අඩනවද දරුවන්ට පාසලක් නැතුව. නිදහස් අධ්‍යාපනය උනත් ඒකත් විකුණනවා අපේ කට්ටිය (ස)