අයි. පී. එල්. තරගාවලියේ අද (24) පූනේහිදී පැවැති පළමු තරගයේදී විරේන්ද්‍ර සෙවැග්ගේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල කඩුලූ 8 කින් සව්රව් ගංගුලිගේ පූනේ වෝරියස් පිල පරාජය කරමින් පස්වැනි ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. දිල්ලි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන මෙම තරගයේදී ලකුණු 18 කට දැවී ගියේය. පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 2 ට 146 (මනිෂ් පාන්ඬේ නොදැවී 80, රොබින් උත්තප්පා නොදැවී 60) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 16 කදී කඩුලූ 2 ට 148 (මහේල ජයවර්ධන 18, විරේන්ද්‍ර සෙවැග් නොදැවී 87, කෙවින් පීටර්සන් 27)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ මහේල....
ප්ලෑන් කරලා මහේලව අවුට් කළා වෙන්න බැරිද?