බිබිල ඇතුන්ගඹුවේදී පොලිස් ජිප්රියක් ප්‍රපාතයට පෙරැලීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් තුවලා ලැබූහ. අනවසරයෙන් දැව කපන බවට ලැබූ තොරතුරක් මත ඔවුන් ඇල්ලීමට යද්දී මෙම අනතුර සිදුවිය. දැව හොරුන් අල්ලා ගැනීමට නොහැකිවිය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා...
පොලීසියෙ මහත්වරු නොසැලකිල්ලෙන්ද වාහනය ධාවනය කරල තියෙන්නේ?