IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට තියුණු ජයක්

ඩග් බ්‍රේස්වෙල්ගේ (40/6) විශිෂ්ට පන්දු යැවීම නිසා හොබාර්ත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව පරදවා ලකුණු 7 ක තියුණු ජයක් ලබා ගැනීමට නවසීලන්ත පිල සමත්විය. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් පැවැති ටෙස්ට් තරගාවලිය 1- 1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන්විය.ලකුණු 241 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි ඉනිම තරගයේ තවත් දිනයක් තිබියදී ලකුණු 233 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ පෙරේදා (12) සමත්වුහ. තෙවැනි දිනයේ (11 වැනිදා) තරගය නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 72 ක් ලබාසිටි අතර ඔවුන්ට තරගය ජය ලැබීමට දින දෙකක් තුළ ලකුණු 169 ක් ලබා ගැනීමට තිබිණ.   නවසීලන්තය පළමු ඉනිම 150 සහ දෙවැනි 226 (රෝස් ටේලර් 56, කේන් විලියම්සන් 34, පැටින්සන් 54/3, පීටර් සිඞ්ල් 66/3, නේදන් ලියෝන් 25/3) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 136 සහ දෙවැනි ඉනිම 233 (ඬේවිඞ් වෝනර් 123, උස්මන් කවජා 23, ටිම් සවුති 77/2, ඩග් බ්‍රේස්වෙල් 40/6)



අදහස් (0)

දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට තියුණු ජයක්

වරුණ Wednesday, 14 December 2011 04:54 PM

හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 63 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 34 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 215 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 133 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 406 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 889 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site