වසර 14කට පෙර කොටි මිසයිලයකින් පූනරින්හි මුහුදට කඩා වැටුණු ඇන්ටනෝව් යානයේ ගමන් කළ 55 දෙනාගේ සිරුරු සොයා අද දෙවැනි දිනටත් පූනරිල් වැල්ල හෑරීමට යයි. මේ සඳහා බැකෝ යන්ත්‍ර යොදා ගැනේ. පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශය පවසනුයේ අනතුරෙන් පසු සිරුරු 31ක් වැල්ලට ගොඩ ගසා තිබූ බවට තොරතුරු ඇති බවයි. වැල්ල හාරනුයේ ද එම අංශයේ මග පෙන්වීම අනුවය. මළසිරුරු 31ක කොටස් ගොඩ ගසා තිබිණැයි පෙර දින පළවූයේ ප්‍රමාධ දෝශයකිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
සොයන්නාට සම්බ වේ
මොකුත් නැද්ද හම්බ වුනේ (දී)
හාරනවානම් කොච්චර ඇත්තද (දී)
ලංකාවේ පවතින අලුත් ක්‍රම වේදය නමි වැළලීම සහ ගොඩගැනීමෙයි (ස)
මෙන්න මේවා දකිනකොට නම් හිතෙනවා එල්.ටී.ටී.ඊ. හම ගෑවිච්ච හැමෝම විනාශ කරලා දැම්මා නම් හොදයි කියලා. (නි)
ඕක කළේ කවුද කියලා අපි ළගදිනේ දැනගත්තේ. (නි)
ඇත්ත හොයාගන්නවා නම් අපිත් කැමතියි. (නි)