(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.?
කෙසේ වෙතත් ඔහු ඊයේ (03) දින මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වනු ඇතැයි සිතා මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීමට උදෑසන සිට අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලට වී සිටියේය.
එහෙත් සවස් වන තෙක්ම එවැනි සිදුවීමක් වාර්තා නොවීය.
හිටපු පොලිස්පතිවරයා අධීකරණයට බාර විය හැකි බවට බොහෝ දෙනකු අපේක්ෂා කර සිටියේය.
එහෙත් වැලිගම මූලස්ථාන පොලීසියේ නඩු දිනය ලබන බ්‍රහස්පතින්දා වන නිසාවෙන් ඔහු මෝසමක් මගින් එදින අධිකරණයට බාර වනු ඇති බවට සැක කරයි.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දේශබන්දු අනිද්දා බාර වෙයි?
[email protected] Tuesday, 04 March 2025 07:34 AM
එතුමාගේ අම්මා හෝ තාත්තව අත්අඩංගුවට ගත්තෙ නැතෙයි.
sachith Tuesday, 04 March 2025 08:31 AM
අපිටත් අත්අඩංගුවට ගන්න කියලා කිව්වාම නැකතක් එහෙම බලලා මේ වගේ බාර වෙන්න බැරිද?
Perera Tuesday, 04 March 2025 09:16 AM
මූට මහා කාඩ පෙනුමක් තියෙන්නේ.
jahamanaya Tuesday, 04 March 2025 09:41 AM
මදාවියෙක් වැදගත් තැනකට පත් වුව හොත් එම මදාවියා වැදගත් වෙන්නේ නෑ
ජිල්බු Tuesday, 04 March 2025 10:01 AM
බාලගිරි දෝෂය හෙට නෙවේ අදයි.
Akila Tuesday, 04 March 2025 10:03 AM
කලින් ඉදලම නඩු වැටිලා තිබ්බ සමහර නඩු වල වරදිකරයෙක් උණු කෙනෙක් ව තමයි මිනිසුන්ගෙන් පලිගන්න රනිල් තමන්ගේ පොලිස්පති කරගත්තේ
මහසෙන් Tuesday, 04 March 2025 10:16 AM
නීතීය සියල්ලට උඩින්.නීතිය සැමට සමානයි..මේ වගේ තව ඒවා තියෙනව ද?
රම්බොඩ Tuesday, 04 March 2025 10:39 AM
රටේ වැදගත් නිලයක් දරපු කෙනෙක්. ගෞරවය රැකීම කාගේත් වගකීමක්. වැරදි නිවැරදි බව තීරණය කිරීම නීතියේ වගකීමක්...
කව්ද බෝයි Tuesday, 04 March 2025 10:59 AM
නැකත හදලා දීල තියෙන්නෙ සුමනදාස ගුරුන්නාන්සේ.
Lankaputha Tuesday, 04 March 2025 11:29 AM
ඔහු පොලිසියට බාර වෙන්න බය ඇති.... ඉතින් මෙහෙම වුණාම හිතන්න සාමාන්‍ය ජනතාවට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ....
Bunny Preena Tuesday, 04 March 2025 11:48 AM
ඥානා අක්කාගෙන් වේලාවක් අරන් ඒ අනුව බාර වෙනවාද දන්නේ නෑ?
පියල් විරසිංහ Tuesday, 04 March 2025 11:58 AM
හිටපු පොලිස්පති මෙහෙම් අධිකරණය මඟ අරිනවා නම් සිවිල් වැසියන් ගැන මොන කතාද?.
jAGATH Tuesday, 04 March 2025 12:26 PM
රොහාන් ප්‍රේමරත්න හිටියානම් මුව අත්අඩංගුවට අරගෙන
Senaka Tuesday, 04 March 2025 12:27 PM
ලෝක ඉතිහාසයේම වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (රාජකාරියේ යෙදීම අධිකරණයෙන් වාරණය කළ ද තවමත් නිල වශයෙන් දේශබන්දු පොලිස්පති වේ. ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති පමණි) තම පොලිසියෙන්ම බේරීමට පොලිස් ඇසට වැලි ගසමින් පාතාල නායකයෙකු මෙන් සැඟවී ගොසිනි.
අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 12:53 PM
පොලිසියට එක නීතියක් රටේ අනිත් පුරවැසියන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වෙන්න බැහැ, ඒ නිසා හොයා ගන්න බැරි නම් අනිද්දාට උසාවිය ළඟදී හෝ මෙයාව අත් අඩංගුවට ගන්න වර්තමාන වැඩ බලන පොලිස්පති කටයුතු කළ යුතුයි.
ranjith Tuesday, 04 March 2025 01:02 PM
රජකම් කළත් කළ කම් පලදේ... ආණ්ඩු පත්වෙනවා පැරදිලා යනවා... ඒ වුණාට මහජන මුදලින් වැටුප් ගන්න නිලධාරින් මහජනයාට වගවිය යුතුයි....
prasanna Tuesday, 04 March 2025 02:05 PM
අරගල කළ ගිනිකෙළි සංදර්ශන දාපු සහ මීනිමරපු පක්ෂේ උන් හිරබාරයට ගන්නේ නැතැයි
kaju seeyaTuesday, 04 March 2025 03:29 PM
එඩිතර මිනිස්සු ටික අරගල නොකළා නම් ප්‍රසන්න වගේ වහල්ලු තාම හාමුලාගේ කක්කුස්සි හෝදනවා
Hichcha Tuesday, 04 March 2025 02:19 PM
ආහ් මේත් අර පළපුරුදු සෙට් එක පත් කරපු පරිණත පොලිස්පති නේ
පිටිගල මිලානෝ Tuesday, 04 March 2025 04:39 PM
හමුදාවට කියන්නකෝ මේ මිනීමැරුම් සැකකරුවා අල්ලන් එන්න කියලා… පැය බාගෙන් කුදලන් එයි. ඡන්දේ දුන්නු අපිවද මේ මඩවන්නේ?
Jayanath Tuesday, 04 March 2025 06:13 PM
සිවුර හැරලා ඇවිත් කරගත්තු දෙයක්. එහෙත් නෑ. මෙහෙත් නෑ.. සොරි තමයි.
Kwp kumarasirip Wednesday, 05 March 2025 04:11 AM
මූණෙම තියෙනවා නරක ගතිගුණ.