IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජිවක ජයරුක්)

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද(19)  නියෝග කළේය.

ඇප ලබා දෙනවාද යන්න ගැන හෙට දින සලකා බලන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

එමෙන්ම  ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙසට ද නියෝග කෙරිණි.

ඒ අනුව පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් යටතේ දේශබන්ධු තෙන්නකෝන් මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේය.

විවෘත වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා වරෙන්තුවෙන් දින 19කට පසු අද පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් විය. 

 

 



අදහස් (11)

දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

කුකුල් චමින්ද Wednesday, 19 March 2025 02:39 PM

සියළුම බන්ධනාගාර වැසියන් මේ මාව බලගත්තාටත් වඩා හොඳින් මෙතුමාව බලාගන්න ඕනේ. මෙතුමාට කිසිම අඩුවක් කරනවා එහෙම නෙමෙයි...!

:       3       29

බකල ජයාWednesday, 19 March 2025 02:55 PM

හදිස්සි නීතිය දාල ටොකු අනින එක තහනම් කරන්න ඕන... ආ .. හෙල්මට් වලිනුත් බෑ.

:       3       28

PATTA hora Wednesday, 19 March 2025 02:41 PM

නොදකින්... ඔක්කෝම යාලුවෝ..!

:       9       14

Siri Wednesday, 19 March 2025 03:21 PM

අතපය දිග ඇරලා ගජරාමෙට කාපු බීපු කෙනෙක් වගෙයි නේද පෙනෙන්නේ?

:       2       11

වින්සන්ට් කජ්ජාThursday, 20 March 2025 09:54 AM

නිකං හම්බවෙනවනම් ඉතින් වටේ ඉන්න අයගෙ අතපයත් දිග අරින්න පුළුවන්.

:       0       5

බද්රානි Wednesday, 19 March 2025 03:28 PM

කුණු ගොඩකට වහන්න කළු කපුටෝ රෑනක් මාතරට ඉගිල්ලුනාලු නේද..? කුණුගොඩවල් මත යැපෙන අමනයෝ ඉන්න රටක් මේ කපේදී නම් හදන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ආණ්ඩුවත් කුණු කාරයෝ හුරතල් කරන බවක් තමයි පේන්න තියෙන්නේ. ජාතියේ කරුමෙට ද මන්දා කොන්ද කෙලින් තියන නායකයින් මේ රටේ පහල වෙන පාටක් පේන්න නැහැ.. හැමෝම හරිම හුරතල්...!!!

:       3       25

කෞෂිWednesday, 19 March 2025 03:50 PM

ඔයාට බැරිද මේ හුරතල් පැටව් ඉන්න මොන්ටිසෝරියේ ටීචර් වෙන්න...

:       2       8

පිටිගල මිලානෝ Wednesday, 19 March 2025 04:23 PM

පොලෝසියට කට්ටි පැන්නේ ඇයි කියලා කරන බාල්ක සංග්‍රහය මෙයාට නැද්ද…? එන් පී පී ගරු අනුසාශක ටිරාන් කොහෙද ඕවට ඉඩදෙන්නේ…?

:       2       6

වින්සන්ට් කජ්ජාWednesday, 19 March 2025 05:37 PM

ඒක උරහිසේ ගහගෙනම ඉන්නේ කට්ටිය. වීදුරුකටු අතුරුපසක් හරි යයිද?

:       1       9

බද්රානි Wednesday, 19 March 2025 04:54 PM

"චීටර්" ලාව හුරතල් කරන්න බැරි ලෙඩේ තමයි කෞෂි මට තියෙන්නේ.. ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ බොරුවෙන්, හා ආත්ම වංචාවෙන්.. හොර තක්කඩි කම් කරන්න ලැජ්ජා බයක් ගෑවිලාවත් නැහැ... අනික ඉතින් මේ රටේ වැඩිපුරම ගෞරව කරන්නේ තක්කඩියන්ටනේ. සමහරක් එවුන්ගේ නමට ඉහලින් තියන ගෞරව නාම දැක්කම අර කොහෙන්ද මන්දා හිනා යනවා. රටේ විනය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියේ ලොක්කාගේ විනය ඔහොම නම් පොලිසිය ගැන කවර කතාද..? කුණු රසය ටෙලි ඉස්මතුකරන ටෙලි නාට්‍ය සංස්කෘතියට ඇබ්බැහි වී සිටින මේ රටේ ජනතාව දිනපතාම මේ හා සමාන අත්අඩංගුවට ගැනීමේ මාධ්‍ය සංදර්ශන දැකලා උම්මාදයට පත් වෙනවා. ඔය හොර තක්කඩි ජාලයේ සිටින කිසිවෙකුට හිර දඬුවම් නැහැ. දැනටමත් පොලිස්පතිතුමාත් අසාධ්‍ය රෝගියෙක් බවට නිර්දේශ වෙලා ඇති. අපි ඔක්කෝම බක බක ගාලා හිනාවෙවී සතුටින් කුල්මත් වෙලා ජීවත් වෙමු..!

:       0       13

කෞෂි Wednesday, 19 March 2025 05:31 PM

දාමු මූණු පොත් සාදයක්, බද්රානි, ඕවා අමතක වෙන්නත් එක්ක. බන්ධු නැති එකේ නෝනත් එයි...!

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 286 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 466 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 774 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 577 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1714 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 502 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 149 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site