දුම්රිය සේවක වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 16ක් පමණ අද ධාවනය කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්.ඒ. ආර්. රත්නායක මහතා පැවැසීය. දිස්ත්‍රික් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් ලැබූ රියැදුරෝ දුම්රිය ධාවනයට හවුල් වූහ. හලාවත, මහනුවර, කුරුණෑගල, පොල්ගහවෙල, ගාල්ල, පානදුර, අවිස්සාවේල්ල , පාදුක්ක සිට කොළඹ දක්වා මෙම දුම්රිය ධාවනය දිනකට ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 380ක් පමණ වේ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්‍ය් (ස)
අන්න නියමයි (ස)
අන්න වෑඩ (ස)
එල එල නැත්නම් උසස්වීම් කොට උඩ (ස)
කොහොමත් ලංකාවේ අදාලා කෙනා නෙමෙයිනේ අදාල වැඩේ කරන්නේ (ස)
අයියෝ සල්ලි (දී)
ගොඩක් අයට හරි සන්තෝෂ ඇති. (අ)
මේකනම් ලොකු ප්‍රශ්නයකට මුල පිරිමක් (ස)