මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය විසින් පත් කැරුණු විශේෂඥ කමිටු වාර්තාව ලබන 31 වැනි දාට පෙර ඉදිරිපත් නොකළහොත් යළි වර්ජනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. එම කමිටුව මාස දෙකකින් ඉදිරිපත් කිරීමට ඇමැති පොරොන්දු වූ නමුත් දැන් තුන් මාසයක් ගතවී ඇතැයි සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන කරන දොස්තරලා ඉන්නේ ලංකාවේ පමණයි
මේ දොස්තරලගෙ වැඩේ හරිම නරකයි