රජයේ වෛද්‍යවරයන්ගේ සංගමයේ නිලවරණය තහනම් කරන්නැයි වෛද්‍යවරුන් හත් දෙනෙකු කළ ඉල්ලීම කොළඹ දිසා විණිසුරු ධම්මික ගනේපොල මහතා විසින් ඉවත දැමිණි. ඡන්දය පැවැත්වුවහොත් හොර ඡන්ද දැමිය හැකි නිසා ඊට ඉඩ නොදෙන්නැයි දොස්තර ජයන්ත බලවර්ධන හා ජේ එස් සී ද සිල්වා ඇතුළු වෛද්‍යවරු හත් දෙනෙක් මේ පෙත්සම ඉදිරිපත් කළහ. අතුරු තහනමක් පැණවීමට තරම් කරුණු ඉදිරිපත් වී නැතැයි විනිසුරු ප්‍රකාශ කළේය. නිලවරණය අද පැවැත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දොස්තර මහත්තයෝ ඔබතුමාලා රටේ සුවිශේෂතම වෘත්තියක නිරත වන සම්භාවනීය පිරිසක්.එත් ඇයි මේ දේශපාලන කරුණක් නිසා මෙහෙම නඩුහබ වලට මැදිව නරක පූර්වාදර්ශ රටේ ජනතාව වෙත ලබා දෙන්නේ.
හෙට අනිද්ද පක්ෂෙ පාට පෙන්නන්න වෙයි බෙහෙත් ටික ගන්නත්..
මුන්ට ඕන බෙහෙත් කරන්න නෙවෙයි . බලය ගන්න
නැහැ , නැහැ , මෙතනේ මේ පොරකන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන වෙන්න ඕන .