දෙහිවල සත්ත්ව උද්‍යානයේ රට මීහරකුන්, රට මුවන් ඇතුළු සතුන් කූඩුවලින් එළියට පැණීමෙන් පසු ඔවුන් ගාල් කිරීමට සේවකයෝ අද අලුයම වන තුරුද සටනක් කළහ. නිර්වින්දනය කිරීමෙන් පසු සතුන් මෙල්ල කිරීමට හැකි වූ බවත්, ඇතැම් සතුන් තුබාල ලැබූ බවත්, මින්මැදුරේ වලකට ලොකු සතකු වැටීමෙන් මාළු මැරුණු බවත් කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් එළියට පනින කල් උද්‍යාන පාලකයෝ හිටියේ කොහිද? ගේට්ටු ටික ඇරලා දැම්මවත්ද කියන්න බැරි නෑ
ආ.... මම හිතුවේ රට මීහරකුන් අහවල් තැනින් දියවන්නාවට පැනල ඒකේ හිටපු මාලු මැරිලා කියල...
කැළණිය පැත්තෙත් ඉන්නවාලු...අනේ එයාවත් කූඩු කරන්නකෝ...
පූර්ණ ඝතන වලින් තොර සමාජයක් කියලා නුඔලා අපිව මෙ අයුරින් සිරකරගෙන සිටීම හරිද? අපට සත්ව අයිතිවාසිකමක් නැද්ද? නුඔලා නුඔලාගේ වින්දනය, සතුට අයිතිවාසිකම පමනද බලන්නේ. ඇයි අපිට මෙහෙම වද දෙන්නේ? අපිට සිටිය යුතු නිදහස් ස්ථානවලට යවන්න. මෙසේ සිරගතව දුක්විදිනවාට වඩා හොදයි අපවමරා නුඔලාගේ ආහාරය සදහා ගැනීම. නුඔලා ගවඝතනයෙන් තොර සමාජයක් කියමින් අපට මෙ දෙන්නාවු වදවේදනා නිසා නුඔලාගේ විශ්වාසය අනුව මතු ආතමයෙදී නුඔලා අපමෙන් වැදගත් මීහරකුන්නොව ගැඩවිල් පණුවන්වී ඉපදෙනවායි කියා අප පතමු. මෙහි සිරගතකර ඇති සිංහයන් වලසුන් ඇතුළු සියලුම සතුන්ට අයත් අපවැනි සිවුපාවුන් සිටින්නේ හැඩූ කදුලින් බව නුඔලා නොදන්නවා ඇත.නමුත් නුඔලාගේ දරුවන්ද සමග පැමිණ අපව නරඔමින් අපට විහිළුතහලු කරමින් යන අවස්තාද එමටය. නමුත් අපට සතුටක් නැත. නිදහසක් නැත. අපේ සහොදරයන් අපේ වාසභූමිය වු වනාන්රේ සිට අප ගැන සිතමින් දුක්වන අවස්ථාද එමටය. අනේ මෙය කියවා අපේ නිදහසට කටයුත් කරන්නේ නමි ඒ අයටද නිවන් මගේ නිවන සෑදේවා. සාදු සාදු සාදු
කොහොමද මේ හදිස්සියේ කුඩු කඩාගත්තේ? මම හිතන්නේ මීහරකෙක් පගාව දීල යතුර අරගෙන වගේ
අහිංසක සතුන් කුඩුකිරීම මහා අපරාදයක් වගේම පාපකර්මයක්. මිනිසා තමන්ගේ අවශ්‍යතාවට සරිලන විදිහට සතුන්ට හිංසා කරමින් එය සමාජයේ අවශ්‍යතාවක් ලෙස නීතිගතකරගෙනත් හමාරයි. සියුලු සතුන් කුඩුකර ඇති සත්ව උද්‍යාන තහනම් කර වසා දමා, ඔවුන් අභයභූමි වලට මුදාහල යුතුඅතර, අභයභූමි වල මනා කළමනාකාරණයක් ඇතිකර සත්ව/ජීව විද්‍යා පර්යේෂණ එතුල ට සම්බන්ද කල යුතුයි.
පවු අහිංසක සත්තුන්ට හරියන පසුබිමක් හදලා දෙන්න
ඕවයේ වැඩ කරන අය නිදාගෙනද ඉදලා තියෙන්නේ
රට මී හරක් පොඩ්ඩක් දැගලුවට බය වෙන්න දෙයක් නෑ.උන් ට්ක අල්ල ගන්න බැරිනම් නිලධාරීන් ටික අල්ලලා කූඩුවට දාන්න තියෙන්නේ
අනේ...මෙහෙම හරක්...
සමහරක් මෙහෙම හරක් වැඩ කරනවා...
සත්ව උද්‍යානයටත් අපල කාලයක් වගේ
ඝල පාතක මස් කඩයක් නැත්නම් හරක් ටිකට වාසනාවන්
මී හරක් ටික එළියට පනින කල් ඒ හරක්ව බලා ගන්න නිලධාරීන් උඩ බලාගෙනද හිටියේ
කූඩු වලින් පිට හිටිය කාලෙදි උන්ගේ ඔලු ටිකත් නැති වෙන්න තිබුණා
මේක විශේෂ කුමන්ත්‍රණයක්
මී හරක් ටික නම් ජාතික ලැයිස්තුවෙන් හරි ඇතුලට ගන්න තිබුනෙ
මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුව පැත්තේ යන්න වෙන්න ඇති
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද කියල හිනෙවා ...ඕන්...
මේ නම් රට හරක්
බැලුම්ගල අනාවැකි කිවුවා
හරක් බලන්න දාල ඉන්න සමහරක් නිලධාරීන් වගකීම් අමතක වන නිසා තමයි මෙහෙම වෙන්නෙ..
සතුන්ට අයිත කැලෑව මිනිස්සු අරගෙන විතරක් නම් කමක් නෑ උන්ව කූඩුවලට දාල හිර කරගෙන..
මේ රටේ ඉන්න සමහර මිනිස්සු මෙල්ල කරන්න බැරි එකේ සත්තු කොහේ මෙල්ල කරන්නද?????
පව් කියලත් හිතෙනවා.ඔතන සිදුවෙන දේවල් ඉවෙන් දැනිලා, සත්තු උනත් එවුන් ඔලු බේරගන්න ඕන නිසා පැන්නා. ඒත් ආයෙත් අහූවුනා.දුක හිතෙන්නෙ නැතිද?.
කොහොමද නයෙක් පොලගෙක් එහෙම පැන්නනම් එළියට....ඒත් ඔච්චරයි නේ.....
හොඳ වෙළාවට සිංහ , කොටි , අලි , වලස්සු ටික කූඩු කඩා නොගත්තෙ ...
නිලධාරීන් ටික කූඩු වල ඉන්න අයට එහා.ඒකයි මේ
සත්තුවත්තේ පාලන අධිකාරිය මෑතක සිට වෙනත් ලොකු රාජකාරියකට සිත ගත දෙකම යොමුකර ඇති නිසාදෝ සතුන් සම්බන්ධ කටයුතු සහමුලින්ම අවුල් වී ඇත. සත්තුවත්ත දැන් අසුබ පුවත් උපද්දන තැනක් වී තිබේ. මෙයට විසඳුම හැටියට මා නම් දකින්නේ කලකට පෙර මෙහි පාලනය හෙබවූ ලීන් ද අල්විස් මහතා වැනි පළපුරුදු සත්වවෙදියකු දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව මෙහි පරිපාලනයට යෙදවීමයි. දැන් ඉන්න අයට නම් බැරි බව ඔප්පුවී ඇත.
මේ අයට මොකක් හරි බරපතල අසාධාරණයක් වෙලා ඇති
හොදවෙලාවට කළබල කරැපු සත්තු ටික ඔක්කොම පිටරටින් ආපු සත්තු උනේ..
පලාත් සභාවට නාම යෝජනා දෙන්න එළියට පැනලා.....
නිලධාරීන් ටික ගෙදර යවල හරක් බලන ළමයි ටික ගෙනාවනම් හරි...........
එයාලටත් හිතෙන්න ඇති දියවන්නා ඔයේ මාළිගාවට යන්න....
හරියට නිකන් අපේ පාර්ලිමේන්තුව වගේ තියෙන්න ඇති.........
දේශපාලන මී ගවයොත් ඇතුලට ගිහින්ද ?
මෙහේ ඉන්න දැන් සත්තුන්ටත් එපා වෙලා
හොදවෙලාවට මී හරක් නිලධාරීන්ව කූඩුවලට දාල හිර කරගෙනනෑ සත්ත්ව උද්‍යානයේ මීහරකුන් නිලධාරීන් මෙල්ල කිරීමට කූඩුවලින් එළියට පැණීමෙන් පසු වගකීම් අරගෙන සටනක් කිරීමට හැකි වූ බව කියති. නිලධාරීන් කූඩු කඩාගනී කමක් නෑ උන්ව කූඩුවලට දාල හිර කරගෙන ඉන්න.
අර ඔලු හොරකම් කරපු කට්ටියගේ වැඩක්ද දන්නේ නෑ....
දෙහිවල මී හරක් නම් කමක් නෑ . මම හිතුවේ දියවන්නාවේ කියලා...