කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා තුන්දින ප්‍රදර්ශනය මාතර වල්ගම කොටිකාගොඩ රජමහා විහාරයේ දී ඉරිදා පෙරවරු 9.ට ඇරැඹීමට නියමිතය. අද සවස් වන විට වන්දනාකරුවන්ගේ පොලිම කිලෝමීටර් පහක් දක්වා දික් වී ඇත. පිවිසුම් මාර්ග බොහොමයක් වසා ඇති හෙයින් මහජනයා මහාපාරේ පැදුරු එළාගෙන වාඩි වී හෝ නිදාගෙන සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු නිර්මල බුදුදහම සදාකල් රුකේවා..!!(නු)
කැළණියේ පෙන්නුව වගේ නැතිව හොද සංවිධානයක් ඇතිව ප්‍රදර්ශණය කරන්න..!!(නු)
ධාතුන්වහන්සේලාගේ බලයෙන් ජනී ජනයාගේ දුසිරිත් දුරුවී මිනිසුන් දැහැමි වේවා..!!(නු)
අහිංසක බැතිමතුන් අමාරුවේ දාන්නෙ නැතිව කැළණියට වඩා හොදට ධාතු වන්දනාව සංවිධානය කර ඇතැයි කියා බලාපොරොත්තු වෙනවා..!!(නු)
අනේ සාදු..!! අපිට තවම බැරිඋනානේ මේ ධන්තධාතුන්වහන්සේලා වන්දනා කරගන්න..!!(නු)
උඩින් වැඩමකරවන්නේ නැතිව බැරිද පාරෙන් වැඩමකරන්න.. එතකොට පාර දෙපස සිට හෝ වන්දනා කරන්න පුළුවං..!!(නු)
සැදැහැවතුන්ට කිසිම අපල උපද්‍රවයක් කිසිවිටකත් නොවේව.සාදු..සාදු..සාදු...!!(නු)
විපක්ෂ නායකතුමනි.. මේ හැමෝම බෞද්ධ ජනතාව ඉතා ගෞරවයෙන් වන්දනා කරන දේ විවේචනය කරලා ජනතාවගෙන් තවත් අප්‍රසාදයට ලක්වෙන්න එපා.. යුද්දෙදි වගේ..!!(නු)
නමෝ බුද්ධාය ! බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට යාමේ දී තබන පියවරක් පියවරක් පාසා පින් රැස් වෙනවා. හේතුව මේ අහිංසක මිනිසුන් මහත් සැදැහැයෙන් වන්දනා කරන්නේ කලාතුරකින් පහළ වෙන අසිරිමත්ම මනුෂ්‍ය රත්නය වන නිකෙලෙස් සිත් ඇති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යි.මිනිස් ලොව දී මේ අහිංසක මිනිසුන් රැස් කරන මේ දුර්ලභ පින ඔවුනට සසර පුරාවට ම හිත සුව පිණිස පවතිනු ඇත.හැම දෙනාට ම ගෞතම බුදුරජුන් ගේ ආශීර්වාදය ලැබේවා ! (නි)
අමිල ඔබේ අදහස හොදයි එතකොට බැතිමතුන් විශාල සංඛ්‍යාවකට වැද පුදා ගැනීමේ අවස්ථාව ලැබෙනවා..!(නු)
ලංකාවට බුදු සරණයි (දී)
අමිලගේ අදහස හොදයි (දී)
අමිල, රිස්වාන්, ඔබට මමත් එකගයි. (නි)
ගෙදරට වෙලා ඉන්නේ නැතුව නිකන් දුක් විදිනවා. (නි)
රටේ වෙන ප්‍රශ්න නැද්ද? ඒ ඔක්කොම අමතක කරලා මෙහෙම එන හැමෝටම පිස්සු. (නි)