සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට හසුවී මාස හයක් ඔවුන්ගේ ග‍්‍රහනයේ සිටි ධීවරයෝ හය දෙනා -- එස්.කේ වීරසේන සිල්වා, දිනේෂ් සුසන්ත, පෙරුමාල් සෙල්වරාජා, ලෙවන් රුදි‍්‍රගු, ජූඩ නිශාන්ත සහ ශාන්ත සෙබස්කතියන්-- අද කටුනායකින් දිවයිනට ආහ.
ටැන්සානියාවේ සිට පැමිණි ඔවුන් හමුවි ඔවුන්ගේ අත්දැකීම් දැන ගැනීමට ධීවර අමාත්‍යංශය පෞද්ගලික මාධ්‍යයට ඉඩ නොදුන්නේය. ධීවරයන් එළියට එන්නට මොහොතකට පෙර ඇතුළුවීමට අවසර දුන්නත් ඉන් පළක් නොවීය. ඒ වන විට රජයේ මාධ්‍ය හා අමාත්‍යංයේ හිතවත්කම් පිට ඇතුළට ගිය පෞද්ගලික මාධ්‍යය ඇතුළට ගොස් සිටියහ.
පෞද්ගලික මාධ්‍යට එහි ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස දන්වා ඇත්තේ ධීවර ඇමැතිගේ පෞද්ගලික ලේකම් දොස්තර කොලින් ෆනෑන්ඩුපුල්ලේ බව දැනගන්නට ලැබිණි. දොස්ර ෆනෑන්ඩුපුල්ලේ ලංකාදීප එසැණ වෙබ් අඩවියට පැවසුවේ නියෝජ්‍ය ඇමැතිගේ උපදෙස් අනුව තමා ක්‍රියා කළ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිං ගියා ඇති
ධීවර සොයුරනි, ඔබ ජාතික වීරවරයෝයි. ඔබට අපගේ ප්‍රණාමය...
දැන් කවුරු කිවුවත් බේර ගත්තේ ඒ අයයි කියලා, රටම දන්නවා මොකක්ද උනේ කියලා
දේව මෑණියෝ ඔබලාව ආරක්ෂා කරන්න ඇති
ඇයි ඇත්ත හංගන්නද ඒ තහංචිය දැම්මේ? වැඩක් නෑ. ඇත්ත දන්නවා දැන් මුළු ලෝකෙම
මාස06 කාලය සුළුපටු නැහැ. අපේ ධීවර සහෝදරයොත් දැනගන්න ඕන අපිට තියන මුහුදු සිමාවේ රස්සාව කරන්න. එහෙම උනානම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ. මින් ඉදිරියටවත් පාඩමක් විදිහට ගන්නවානම් හොදයි.
ධීවර සොයුරාණෙනි, ඔබලාට දෙවි පිහිටයි
ඔයිං ගියා ඇති