නැගෙනහිර පළාතේ වගා බිම් වල් අලින්ගෙන් රැක ගැනීම සඳහා අක්‍රීය විදුලිවැට අලුත්වැඩියාව, නඩත්තුව සහ ආරක්ෂාව සිවිල් ආරක්ෂක බලකායට පැවරීමට යයි.
කන්තලේ කලකට පෙර ඉදිකර දැනට අක්‍රීයව ඇති කිලෝමීටර් 20ක් දිග විදුලි වැට අලුත්වැඩියාව කන්තලේ සිවිල් ආරක්ෂක බලකා අණ දෙන නිලධාරී මේජර් ජේ ඒ එස් කුමාර මහතාගේ හා වනජීවි අඩවි සහකාර ජේ ඒ ටී විජේ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹීය.
සිවිල් ආරක්ෂක බලකා සෙබළු 50ක් පමණ ඊට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. නරකම නෑ. (ස)
විදුලි වැටවල් හැදුවට නම් කමක් නෑ ඒත් ගිනි අවිය දියෙන නිසා වන සත්තු දිහා ඇහැක් ඇරලා බලන්න එපා. (ස)