ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) ආරම්භ කරමින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (11) පැවැති පළමු තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල ලකුණු 5 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 135 ක ඉලක්කය හඹාගිය නැගෙනහිර නාගාස් ඉනිමේ 12 වැනි ඕවරයේදී වාර්ෂාව ඇදහැලීම නිසා තරගය අත්හිටුවීය. රුහුණ රෝයල් ඕවර 20 කදී සියලූ දෙනා දැවී 134 (අරොන් ෆින්ච් 14, ප‍්‍රසන්න ජයවර්ධන 15, ඩැනියල් හැරිස් 19, ළහිරු තිරිමාන්න 34, සහිඞ් අෆ්රිඩි 18, චාමර සිල්වා 14, ඩිල්රුවන් පෙරේරා 11, ශාමින්ද එරංග 15/3, අජන්ත මෙන්ඩිස් 34/3) නැගෙනහිර නාගාස් පිල ඕවර 12 කදී කඩුලූ 2 ට 77 (උදාර ජයසුන්දර 25, ටේරවින් බි‍්‍රට් නොදැවී 33)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර කොල්ලෝ නියමයි...!!(නු)
නැගෙනහිර කොල්ලන්ට ජය පතමි...!!(නු)
නැගෙනහිර කොල්ලන්ට ජය වේවා...!!(නු)