අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කරන නීතීඥ එම් එම් එන් ඩබ්ලිව් කුමාරසිංහ මහතාට අයත් රුපියල් ලක්ෂ අනූවක් පමණ වටිනා මෝටර්රථයට පිරිසක් ගිනි තබා ඇතැයි අනුරාධපුර පොලීසිය කියයි.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කරන නීතීඥ එම් එම් එන් ඩබ්ලිව් කුමාරසිංහ මහතාට අයත් රුපියල් ලක්ෂ අනූවක් පමණ වටිනා මෝටර්රථයට පිරිසක් ගිනි තබා ඇතැයි අනුරාධපුර පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුනාට රක්ෂනය කරලානේ. මීට වැඩිය හොද එකක් ලැබෙයි.(නදී)
අසාධාරණ ඉපයුම්වලින් ගත්තු ඒවාට නම් මෙහෙම වෙනවා කියලා මම අහලා තියෙනවා (නි)
පාරේ යනකොට ලක්ෂ හතළිහයි, ගිනිගත්තහම ලක්ෂ අනුවයි. මෙගොලන්ගේ ආදායම් වාර්තා හෙම ගානට බලල කියා ඇති නේද?(නදී)
අහිංසක මින්සුන් ගසා කාලා ගන්න සල්ලි වලට ඔහොම වෙනවා. නඩු හදලත් සල්ලි ගන්නවා. එක නඩුවක් ඉවර වෙන්න අවුරුදු ගානක් ගියාම සල්ලි නිකන් එන්නේ.(නදී)
අබුද්, හොරාගෙන් තම අයිතිවාසිකම රැක ගන්නට අසරනයන්ටත් නඩු කියන්නට වෙන අවස්තාවන් බොහොමයි. තම ඉඩමේ අයිතිය ලබාගන්න ජිවිතයේ වැඩි කාලයක් නඩු කියා උසාවිය තුලම මරණයට පත්වුන මවක් ගැන දුක් මුසු පුවතක් පසුගිය කාලයේ අසන්නට ලැබුනා.(නදී)
අහිංසක මිනිස්සු නඩු කියනවද?(නදී)
අසරණයන්ගෙන් ගසා කන මුදල් යා දෙනවා අඩුයි.(නදී)
අහිංසක මිනිසුන් රවටා ගන මුදල් වලින් ගත්තු වාහනයක් වෙන්න ඇති. ඕක මොන සල්ලියක්ද නීතීඥ මහතුන්ට . නඩු තියෙන කම් සල්ලි ගලා එන්නේ.(නදී)
කවුරුත් ආශාවට ඔය දෙවල් කරන්නේ නැහැනේ. එයාගෙත් මොනවා හරි වැරදි ඇති.(නදී)
ලක්ෂ අනූවක් ඉඩම් විකුණලා ගත්ත සල්ලි ද නැතිනම් අහිංසක මිනිස්සුන්ගෙන් ගත්තු ගිනි කන සල්ලිද?(නදී)
වාරයේ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්ටැති? (නදී)
කාටවත් දුන්න ගින්නක් හරි නැත්නම් කාගෙවත් පපුවේ පත්තු වුන ගින්නක් හරි ආපහු ඇවිත්වත්ද? (අ)
රුපියල් ලක්ෂ අනූවක් ?(නදී)
අනුන්ගෙන් ගසා කාපු සල්ලිනෙ.(නදී)
මට පෙනෙන විදියට ඉන්සුවරන්ස් ගේමක් වගේ ටිකක් හොයලා බැලුවොත් නරකද ඖෂ්ට්‍රලියාවත් ඔයවගේ වැඩ අනන්ටවත් වෙනවා.(නදී)
ඕවා ලෝකේ හමාරටේම වෙනවා (අ)
ගිනි දී ගත් මුදලින් ! ගින්දරට පිච් චෙනවා තමයි .(අ)
නීතිය තම තමන්ට ඕන විදියට පාවිච්චි කරන්න උඩින් ඉන්න අය කටයුතු කරන කොට මේවා තමයි ප්‍රති විපාක.(අ)
,නිකන් වාහන වලට ගිනි තියන්න මිනිස්සුන්ට පිස්සු ඈ? (අ)
උසාවි වලට ගල් ගහනවා, විනිසුරුතුමන්ලට තර්ජනය කරනවා අල්ලන් ගහනවා, දැන් එයාලගේ වාහනවලට ගිනි තියන්නත් පටන් අරන්. මේවා ගැන බලන්න කවුරුත් නැද්ද?(අ)
ලංකාවේ හොද හොද කතා අලුතින් නිර්මාණය වෙනවා දවසින් දවස අනේ මන්ද ලංකාවට මොනවා වෙන්න යනවද කියල (අ)
නිකමට කවුරුත් ඔහොම කරන්නේ නැහැනේ.(නදී)
අනේ පව්.(නදී)