ජේසු බිළිඳුන් වෙනුවෙන් කැප කළ ශ්‍රී ලංකාවේ එකම දේවස්ථානයේ දී ශ්‍රී ලංකාවේ කිතුනුවන්ගේ නායක මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ සඳුදා මැදියම් රැයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වූහ.
කළුතර කලමුල්ලේ ජේසු බිළිඳුන්ගේ දේවස්ථානයේ ඉතිහාසය වසර සියයකට වඩා පැරණිය. කලමුල්ල මීසම පාලක හොරිස් නාමල් පියතුමා ද, සිරිල් ගාමිණී විකාර් ජනරාල්තුමා ද මේ දේවමෙහෙයට එකවූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්වැසි සැමට සුභ නත්තලක් වේවා.!(නු)
ලෝක වාසි සැමට සුබ නත්තලක් වේවා (අ)
ඔබ සමට සිරිසුබ නත්තලක්වේවා. (අ)
සුබ නත්තලක් ! සියළු දෙනාටම..!(නු)
ඔබ සැමට සුභ නත්තලක් (දී)
පියතුමාගේ නම මොරස් නිහාල් නේද ? (ස)
ලක්වැසි , කිතුණු වැසි සැමට සුබ නත්තලක් වේවා (ස)