වෘත්තීය සමිති කටයුතු පිලිබඳ ජනපති හිටපු අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මරා දැමීමේ සිද්ධිය ගැන නිතිපති වාර්තා ඉදිරි පත් වි නැතැයි රහස් පොලීසිය අධිකරණයට අද දැනුම් දුන්නේය ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවියට අපහාස කළැයි කියන සිදධිය ගැන ලිඛිත දේශන සඳහා අද යළි කල් ලැබිණි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක පැත්තකට දාල කේල්ලව කොටු කරන්න නම් කට්ටිය උත්සාහ කරයි.
මෙහෙම රටක සාමය රජ කරන්නේ නෑ
ආයිත් හිටපු තැනටම යන්න වෙයිද කියලයි මට නම් සැක
මේක කිසිම ලැජ්ජාවක් නැතුවම නීති කඩකිරීමක් ලෙසයි මම නම් දකින්නේ.
ඔච්චර කාලයක් යනකම් නීතිපතිට නඩුවකට සම්බන්ද වාර්තාවක් සපයා ගන්න බැරිනම් ඒ නීතිපති එම තනතුරට ඉතාම නුසුදුස්සෙක් කියලයි මටනම් හැගෙන්නේ ..එහෙම කෙනෙක් මේ වගේ තනතුරකට පතුනාම මුළු අදිකරණ ක්‍රියාවලියම අඩපන වෙන්න හේතුවක් වෙනවා ...වර්තමාන ලංකාවේ අදිකරණ ක්‍රියාවලිය ගැන නම් කතා කරලා වැඩක් නැ ...
මේකට තමයි හිරැනිකා කියන්නෙ.. වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුණ වගේ කියලා..
නීතිපති නිදි ඇති.. ඇහැරවන්න නම් කවුරැත් යන්නෙ නැහැ..
ඔශාන් 100% හරි
කැකිල්ලේ තීන්දුවක් වෙයිද දන්නෑ
මට තියෙන ප්‍රශ්නය තමයි නීතිපති , නීතියට යටත්ද නැද්ද කියන එක. යටත්නැතිනම් විතරයි අධිකරනයට මේ ප්‍රශ්ණය දාන්න පුලුවන්. නැතිනම් අධිකරනයට පුලුවන් නීතිපතිට නියොග දෙන්න මෙදාට කලින් උපදෙස් දෙන ලෙස. මම දන්න විදියට නීතිපති එක නීතිඥයෙක් විතරයි.
මේ ඕවට ම්ගේ නම එහෙම ගාවන්න එපා හොඳද......
උසාවියට ඒ දරැව අපහාස කරා කියනවනමි උසාවිය ඒ පවුලට කොචිචර අපහාස වෙන විධියට නඩුව ගෙන යන වද නීතිය ඒක පැත්තකට විතරද ඇත්තටම උසාවියට අපහාස කරන්නෙ නීතිපති පළමු චූදිතය ගෙන්න ගන්න බලයක් නැද්ද උසාවියට ඒ නියෝග ඇයි ක්‍රියාත්මක නැත්තෙ...?
ඔයාල සේරම කියන දේවල් ඇත්ත.. තව ටික දවසකින් කියයි.. හිරැණිකා තමයි කොන්තරාත්තුව දුන්නේ කියල මේ අයට වෙඩි තියන්න.. එච්චරට බැරි රටක්.
දැන් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ දුව අපහාස කළා කියන එකද ? එතකොට පියාණන් මරපු එක මිනිමරුවා බේරන්න සමහර පාර්ශව උත්සාහ කිරීම ප්‍රශ්නයක් නොවේද? දුවට තිබෙන පිය සෙනෙහස අනෙක් කුඩ්ඩන්ට නැතිනම් කුඩු ගෝලයන්ට තිබිය හැකිද? බයිලා ගහන්නේ නැතුව මිනිමරුවන් වහා අත්අඩ.ගුවට ගෙන දණ්ඩුවම් පමුණුවන්න බලන්න. මේක නිකම් කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක් නේ?
අරයනම් තාම සිංගපූරැවෙ නේද??
ඔසාන් ඔබ නිවැරදියි.අද අවනීතිය රජෙවලා .සාමාන්‍ය අපිට තමයි නීතිය අකුරටම .
අරයත් තාම නැහැ නේ
අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇනල... මේවගේ සිල්ලර වැඩ වලින් වෙන්නේ අපේ හිතේ මේ ආණ්ඩුවට තියෙන ලෙන්ගතුකම ඇතට යනවා. එවිට හිතට එන දේවල් පාලනය කරන්න ආණ්ඩුවට බැරිවේවි. එතකොට "ශ්‍රී ලංකා වසන්තය" තමා. ජනාධි පතිතුමනි නියපොතෙන් කඩන්න තියෙන දෙය පොරවෙන් කපන්න තියන්න එපා.
සලාම් හරි
සලාම් හරියටම හරි...
සලාම් හරියට හරි...
ඔසැන් හරියටම හරි , මේවා කවද හැදේවිද දන්නේ නැ , මේක ආසියාවේ අශ්චාර්යනේ .
මම හිතන්නේ හිරුනිකා නීතියට අපහාස කලා කියල ලගදීම නීතිය ඉදිරියට යාවි, භාරත මරාදමපු එකේ වාර්තා තවම ඇවිත් නැහැ කියන සින්දුවම තව කාලයක් අපිට අහන්න ලැබේවි, මල්ලේ පොල් කොහෙද යන්නේ...?
දවසින් දවස වෙන්නේ , මෙම රජය ජනතාවගෙන් ඈත් වෙන එක .රටේ ජනතාව දවසක උත්තර දෙයි.(ඡන්දෙදි )
ඕසන් හරියටම හරි , මේවා කවද හදෙයිද දන්නේ නැ,