පෙබරවාරි හතර වැනිදා ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උළෙල සඳහා ත්‍රිවිධ හමුදා සාමජිකයෝ මේ දිනවල පුහුණුවීම් කරති.
අද පෙරවරුවේත් පුහුණුවීම් සිදු කැරිණි.
පෙබරවාරි හතර වැනිදා ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උළෙල සඳහා ත්‍රිවිධ හමුදා සාමජිකයෝ මේ දිනවල පුහුණුවීම් කරති.
අද පෙරවරුවේත් පුහුණුවීම් සිදු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් නම් අමිලගේ බෙල්ලට දම්වැල දාලා ඇදගෙන යන්න. (නි)
මේවා දකිද්දි ආඩම්බරයි මව් බිම ගැන. නමුත් අපිට නිදහස නිසි ලෙස විදින්න ලැබෙනවද ? (ස)
සෝමවංශ මහත්තයෝ, අපි දන්නවා මේ රට අල්ල ගන්න තුරු බලන් ඉන්න පිරිසක් ඉන්නවා කියලා. ඔහේලා සුද්ද අල්ල ගන්න තුරු දුක් විදිනවා, අපි සුද්දට අල්ලන්න බැරිවෙන්න දුක්විදිනවා. බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
ගාමිණී ඔයාට නිදහසක් නැත්තේ ඔයාගේ ගෙදර වෙන්න ඇති. අපිට නම් මේ රටේ හොද නිදහසක් තියෙනවා.(නදී)
මොකක්ද අපිට ලැබුනු නිදහස? නිදහස ලැබුනේ දේශපාලකයන්ට විතරයි. සුද්දාගේ කාලයේ තමයි බුද්ධාගමට නිසිතැනක් ලැබුණේ. ඔවුන් බුද්ධාගමට මුල්තැන දුන්නා. අපේ දේශපාලකයන් රට භාරගත්තට පස්සේ මොකක්ද බෞද්ධයන් වෙනුවෙන් කළේ? ඒ වගේම නිදහස ලැබු සියලුම රටවල්වල අද දුෂණය මැරබලය රජකරනවා.නමුත් අතලොස්සක් තිබෙන නිදහස් නොවු රටවල් ඉතාමත් ලස්සනට රටපාලනය කරනවා. ඒ රටවල් වල මිනිසුන් කැමති නැභැ නිදහස් වී තමන්ගේ මිනිසුන්ට රට පාලනය කරන්න දෙන්න. (නි)
සිංහලයින්ට විතරද නිදහස ලැබුණේ? (නි)
රටක් දියුණු වෙන්න නමි නිදහසටත් යමි තරමකට සීමාවල් තිබිය යුතුයි.(නදී)
නිදහස ලැබෙන්නනම් හොරුන්, මැරයන් ඉවත් කල යුතුයි (ස)
ගාමිණි, නිදහස සැමරීම ගැන අපි ආඩම්බර වියයුතුයි. (නි)
ගාමිණි, ඔයා හැමදාමත් ඔහොමම ඉන්න. (නි)
වැඩේ නම් හොදයි. ඒත් වියදමත් ටිකක් අරපරිස්සමින් කරනවා නම් තමයි හොද. (නි)
මිනිස්සු වනචාරී විදියට හැසිරීම නිසයි නිදහස අහිමි වෙන්නේ (ස)
හැම දේශපාලක්ඥයෙකුටම ආරාධනා කරන්න නිදහස සමරන්න (ස)
අපි නිදහස ලබාගත්තත් සමහර අය තවමත් හදන්නේ රට පෙර තිබූ තත්ත්වයට ඇද දැමීමටයි. (නි)
මොකද මේ අලියෙක් දම්වැල්දාලා අරන් යන්නේ (ස)
ඊලගට කිලිනොච්චියේ තියන්න ඕනේ , සුබ පැතුම් සැබෑ නිදහසට (ස)
කොහෙද තියෙන්නේ නිදහසක් ?? අපේ කතාකිරීමේ අයිතිය උදුරගෙනනේ (ස)
නිදහසේ කාහල නාදය.(දී)
මේ නිදහස සමරන හෙට දවසේ තමන්ගේ මවුබිම අන් අයට පාවා නොදී ජීවත් වෙන්න සියල්ලන්ම සිතට ගතයුතුයි. (නි)
අපේ කම ලස්සනයි , දකිනකොට සතුටුයි. සුබ නිදහස් දිනක් වේවා (ස)