මුදල් ආරවුලක් මත ලග්ගල ලේල් ඔය අකරැහැඩිය ප්‍ර දේශයේ දෙදරු මවක් (27) මරා දැමීයැයි සැක පිට ඇගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත ළඳු කැලෑවක තිබී දින දෙකකට පසු මළ සිරුර හමුවි ඇත බෙල්ල මිරිකා ඇය මරා දමන්න්ට ඇතැයි සැක කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමතියි නෑනට නෑන කැමති නෑ මට (ස)
ඕකට හේතුව මුදල්මද කියලා තව ටිකක් හොයලා බලන්න වේවි (ස)
ඇවැස්ස නෑකමට වෙන්න ඇති, මරලා තියෙන්නේ ලඳු කැළෑවකනම් සල්ලි ප්‍රශ්නයක් වෙන්න බෑ (ස)
නෑනා මස්සිනා කතාන්දර අපි ඕනෑ තරම් අසා ඇති නිසා මෙය මුදල් මතම ඇති වූ මිණී මැරුමක්දැයි සොයා බැලිය යුතුයි (ස)
නෑනා නැතත් කලදවසක් ගෙවෙන්නයි... (නි)
අයියෝ සල්ලි (දී)
මොනවා කරනවද මස්සිනා (ස)
මේ ගෞතම බුදුන්ගේ රාජ්‍යයයි (ස)
අන්න හොදයි, පවුල් වල සමගිය (දී)
අනේ හැබෑටම මෙහෙමත් ලෝකයක්? (නි)