ඇමෙරිකාව විරෝධී උද්ඝෝෂණයක් නින්දවුර් නගරයේ දැන් පැවැත්වේ. මහමත්තුමාට අපහස කරන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිෂ්පාදනය කළැයි උද්ඝෝෂයෝ කියති. ප්‍රධාන මාර්ගයේ ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි
සමහරු ඔබාමගේ පැත්තේ...(ස)
සුන්දර දහමට ගින්දර දෙන්න ඒපා (ස)
අපේ අයටත් ෆොටෝ එකක්, වීඩියෝ එකක් දැක්කොත් ඇති උන් හිටි තැන් අමතක වෙන්න.(ස)
හොඳයි , හොඳයි ඔහොම යන්.ඇමරිකාවට ඔහොම කරලා මදි..(ස)
ඇත්ත තිත්ත වුණාට අපි මක්කරන්නද? (නි)
දෙවිකෙනෙක් කිවුවා කියලාවත් පරම්පරාවෙන් එන නිසාවත් පොතක තිබුණ නිසාවත් අපි දෙයක් පිළිගන්න ලෑස්ති නැහැ.එච්චර නිදහසක් අපිට බුදුන් වහන්සේ දී ඇත. අපිට ඕගොල්ලෝ ආරාධනා කරන්න එපා ඔයාලත් එක්ක උද්ඝෝෂණය කරන්න එන්න කියලා.මොකද මුස්ලිම් හා කතෝලික ආගම් අතර තියෙන විරසක බව අද ඊයේ ඇති වෙච්ච එකක් නෙවෙයි. බුදුන් වහන්සේ , බුදුදහම සහ ගරු භික්ෂුන් වහන්සේට තරම් අන්‍ය ආගමිකයන් විසින් කරන ලද අපහස බොහොමයි. නමුත් අපි බෞද්ධයන් විදියට ඒවාට උද්ඝෝෂණය කරන්න විරුද්ධවාදීන් මරලා දාන්න කියලා කොහෙවත් කියලා නැහැ. අපි දන්නවා බුදුන් වහන්සේ කියන්නේ අසමසම පුද්ගලයෙක් කියලා.එහෙම අපහස කළා කියලා අපේ ශ්‍රද්ධාව නැතිවෙන්නේවත් අපි කාටවත් වෛර කරන්නේවත් නැහැ. (නි)
විසදන්න මේවා
අයියෝ සල්ලි තමයි
මේගොල්ලන්ට කදුලු ගෑස්, රබර් උණ්ඩ නැද්ද? මෙහෙම ගියොත් නියමෙටම තියෙයි. (නි)
අනේ ඔබාමා මෙයාලට වැදලා සමාව ගන්න ...(ස)
ආනන්ද පිටබැද්දර, හදවතින් නෙමෙයි, බුද්ධියෙන් හිතන්න නේද උගන්වන්න ඕනෑ ආගමක් වුණහම? ඔයා දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න, අනිත් ආගම ගැන. නැත්නම් හොදට ඉගෙන ගන්න. ඉස්සෙල්ලා තමන්ගේ ආගම ඊට පස්සේ අනිත් ආගම් ගැන.මට පෙනෙන්නේ ඔො මේ එකක්වත් දන්නේ නැහැ වගේ. අනික් අයට හිරිහැරයක් වෙන්න මේ වගේ පිස්සු නටන්න පුළුවන් ලංකාවේ වගේ නීතියක් නැති රටක විතරයි. අනිත් හැම රටක්ම වැඩ කරන්නේ රටේ මහජනතාවගේ අබිමතය පරිදි මිසක් එක එක යට ඕනෑ විදියට නෙමෙයි. (නි)
කතෝලික හා මුස්ලිම් ආගම් අතර පවතින මෙම විරසක බව නැතිකිරීමට ලොව මවපු දෙවියන්ටවත් නොහැක. මේ උද්ඝෝෂණය නවත්වලා යාතිකා කරන්න බැරි ද මේ ෆිල්ම් එක හදපු අයව විනාශ වෙන්න කියලා. දෙවියන්ට කරන්න බැරි දෙයක් නැහැනේ.ලෝකයෙන් ඉස්සෙල්ලාම තුරන් වෙන ආගම මේක වෙන්න පුළුවන්. දැන් දැන් නිර්මානවාදී ආගම් වල නිරුවත එළිවෙමින් පවතී. එය එළිවෙනකොට බොරුවට මෙයාලා බයවෙනවා. සත්‍ය ආගමක් ඉක්මනට හොයාගන්න උද්ඝෝෂණය නවත්වලා. (නි)
මෝඩ වැඩ. (නි)
අරාබි රට වල තාම උද්ඝෝෂණ නැත්තේ එයාලා තාම දන්නේ නැතුවද මේ ගැන.(ස)
මෙහෙමත් වැඩක්
මෙවැනි ක්‍රියා තුළ යටි අරමුණක් තිබිය හැක. අවදියෙන් සිටිමු. (නි)
මරුනේ, ඇමෙරිකාවට මුල්ලිම් අගමැ විනාස කරන්න හොද ක්‍රමයක්, සියලුම හමුදා නැවත ගෙන්වාගෙන , සල්ලි ඉතිරුකරගන්න පුළුවන් ක්‍රමයක්. (අ)
මුස්ලිම් ආගමේ තියෙනවා නේද මුලික අංග 5ක්. ඉන් එකක් නේද පරිසරයට, සාමයට හානි නොවන ලෙස ජීවත්වීම. දැන් මේ ටයර් පුච්චලා , ගිනිතැබීමෙන්, පාරවල් පුරා ජන ජීවිතය අඩාල කරමින් නැටුවහම ඒ නීති කැඩෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මොළයක් නැද්ද හිතන්න ? මේ කරන ගොන් වැඩවලින් අපහාසය වෙන්නේ මුස්ලිම් අයටමයි. ඒ වීඩියෝ එක දැන් එලිපිටම පාරවල් ගානේ බලාගන්න ඉඩ හදලා දුන්නේ අපේ මෝඩයින්මයි. (නි)
කියනකන් තමයි හිටියේ දසුන්..(ස)
ඇමරිකාවේ චිත්‍රපටියක් හැඳුව කියල ඇමරිකානු රජයට විරෝධය දක්වන එක විකාරයක්. (නු)
අනේ මන්දා කොහෙන් කෙලවර වෙයිද කියලා
රට පුරා ම
කවදද ගම්පොලට මෙ විරෝදය එන්නේ..(ස)
ඔක්කොම නීතිය අහිංසක සිංහලයට විතරෛ .කෝ මේ පොලිසියේ මහත්වරු.කොහොමද මෙයාල හෙල්මෙට් නැතුව පාරේ යන්නේ.මේ පළාතට වෙනම නීතියක් ද? සෞදි අරාබි රජය එක උද්ගොෂණයකට ඉඩ දුන්නේ නැ අද වෙනකන්.මේක මහා විකාර රටක් වෙලා දැන්නම් මට පෙන විදියට.ද්‍රවිඩ ත්‍රස්තවාදය තිබුණ නම් මේ නිදහසට වැඩ හොදයි .ද්‍රවිට ත්‍රස්තවාදීන්ට මොකක් හරි නීතියක් තිබුණ .අද බලනකොට කිසිම නීතියක් නැනේ? දෙවියනි නැවත මේ ලක් දෙරණට වදිනු මැන.(ස)
ඒ මිනිස්සු හරි
තමන්ගේ ආගමට හදවතින්ම ගරු කරන හදවතින්ම පිළිපදින මේ මිනිසුන්ට සාධාරන කෝපයක් තමා ඇතිවෙලා තියෙන්නේ (ස)
අල්ලපු රට ඉන්දියාව ගැනවත් ආදර්ශයට අරන් මේ අයව පාලනය කරන්න. නැත්නම් මහා විනාශයක් වෙන්නේ ඉස්සරහට. ඉන්දියානු රජය මේ මුසල්මානු අවදානම හොදාකාරයෙන් අවබෝධ කරගෙන එය පාලනයට ඉතා ශක්තිමත් වැඩ පිළිවෙලක් යොදා ඇත. පකිස්ථානයට වඩා වැඩි මුස්‌ලිම ජනගහනයක් ඇති ඉන්දියාවේ මේ වගේ උද්ඝෝෂණය කරන්න ජනතාවට පීඩාවෙන විදියට කොහොමටත් නිදහසක් දෙන්නේ නැත. මෙරටේ අපි සිතාසිටින නිදහස තවම උදාවී නැති බව සියලු සිංහලයන් තරයේ අවබෝධ කරගත යුතුය. (නි)
ඔක බොරුවක් නොවේයිනෙ. ඇත්ත නේ කතාව . ඇයි කෙන්ති ගන්නෙ බොරුව හෙලිවෙනවටද ? (ස)
ඉස්ලාම් ආගම විනාශ වීමෙන් ලෝක සාමය ඇතිවේ. (නි)
අපි ඕවට නැහැ
පෙනවනේද මේ පොඩි ළමයින්ව අරගෙන උද්ඝෝෂණය කරනහැටි. මේක අන්තවාදය මිසක් වෙන මොකක්ද? මේ පොඩි එවුන් දන්නා කෙහෙල්මලක් තියෙනවද? කෝ මේ ළමා රක්ෂණ අධිකාරියේ මහත්වරු. ඔක්කොම උසාවි විසුරුවල දාලා ඒ මිනිස්සුන්ට ඕනෑ විදියට වැඩ කටයුතු කරගන්න දුන්නම් ඉවරයිනේ? නිකන් මහජන මුදල් නාස්ති කරන්නේ මොකටද? හිතගන්න පුළුවන් මේ පොඩි එවුන් ලොකුවෙනකොට නැගෙනහිර පැත්තට උදාවෙන තත්වය? වෙනම වීසා ගන්න වෙයි? අන්‍ය ආගමිකයන්ට යන්න බැරි ශුද්ධ නගර හදාවි . අනේ අපේ සද්ධාතිස්ස රජ්ජුරුවෝ පාලනය කරපු පළාත් මේවා. සිංහල පාලකයෝ නිදි. ඇහැරවන්නවත් කවුරුවත් නැහැ. අපි හරිම අවාසනාවන්ත ජාතියක් වුණා කොහොම හරි මේවා දකින්න. (නි)
සහෝදර මුස්ලිම් ජනතාවට මෙසේ සිදුවච්ච එකට අපි විරෝධතා නොපවත්වුවත් ජාතිවාදී වචන පාවිච්චි කරන එකෙන් වලකිමු (ස)
බලාගෙන වතුර බවුසරයක් හිල්කරා කියලා අල්ලන් යයි..(ස)
මේකට ඔබාමා මොනවා කරන්නද?..(නු)
අනේ මන්දා කවදා ඉවර වෙයිද කියලා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගත්තේ මහජනතාවට පීඩාකාරී වන ලෙස උද්ඝෝෂණ මෙහෙය වීමේ වරදට. ඒ නීතියට මේවා අහු වෙන්නේ නැති එක හරි පුදුමයි.(ස)
මුස්ලිම් සහෝදරවරුනි, ඔබට ඇමරිකානු පෙළපාලි වර්ජන අවශ්‍ය නැත. ඔබ කළ යුත්තේ, 1. සියලුම මුස්‌ලිම් ජාතිකයන් ඇමරිකාවෙන් පිටකරන්න. 2 ගූගල්, යූටියුබ්, ෆේස්බුක් නවත්වන්න. කොටින්ම කියනවනම් මයික්‍රොසොෆ්ට් වර්ජනය කරන්න 3.කේ.එෆ්.සී. , කොකාකෝලා, මැක්ඩොනල්ඩ් වර්ජනය කරන්න 4. ඇමරිකානු පරිගණක උපාංග වර්ජනය කරන්න. 5.පාන්පිටි වර්ජනය කරන්න. සංවිධානය වී මේ දේවල් කරන්න,බොරුවට පාරවල්වල දගලන්නේ නැතුව. (නි)