නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත‍්‍රීන්ගේ නම් මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරනතුරු පළාත් සභා පාලනය වෙනුවෙන් පක්‍ෂ ලේකම්වරුන් විසින් කැරෙන ඉල්ලීම් සලකා නොබලන බව නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම කියයි. පළාත් සභා නිති රීති අනුව තමා කටයුතු කරන බව ද ඔහු පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතට දුකයි දුකයි වගේ නේ ?? (දී)
පුදුම හදිස්සියක්නේ මේක.. .(ස)
කළ යුතු වන්නේ ආදර්ශ සම්පන්න ලෙස එජාපයට පළාත් සභාව පිහිටුවීම සඳහා එක්වන ලෙස ඇරයුම් කිරීමයි. එජාපයේ මන්ත්‍රි 4 ත් ජානිපෙ මන්ත්‍රී ධුරයත් එක් වූ විට ආණ්ඩුවට බහුතර බගය සකසා ගත හැක. සැබෑ ලෙස පළාතට සේවයක් කිරීමට ආණ්ඩුවටත් එජාපයටත් උවමණාවක් වේනම් ඒසඳහා සියළු වාද භේද දුරලා ප්‍රධාන පක්‍ෂ දෙක එක් වීම මහා ආදර්ශයකි . අවස්ථාව එන තෙක් බලා සිට වෙන් වෙන් ව ඡන්ද සටනට පිවිසෙන ඇතැම් පක්‍ෂ කල්පනා කරන්නේ බලය පිහිටුවීමේ තීරණාත්මක සාධකය තමන් බවයි. ප්‍රදේශයට වැඩක් කිරිමට හැකියැයි තියන දයා ගමගේ මහතාට මහඇමති කම දී හෝ එජාපය එකඟ කර ගැනීම සදුසු නොවේද? බලය පිළිබඳව ම පමණක් කලපනා නොකොට රටවෙනුවෙන් වැඩ කල යුතුය (දී)
පළාත් සභා කියන්නේ ඉන්දියාවට දාව උපන් දරුවෙක් (දී)
ජාතිවාදය මතම පදනම්ව නැගෙනහිරෙන් ලැබුණ මේ ප්‍රතිපලයට ජාතියක් හැටියට දැන්වත් සිහලුනේ එකතුවෙයවු. රටට වැඩක් කරන්න සැබෑවටම හැමදෙනාටම වුවමනාවක් තිබේනම් දැන් සැමදෙනාම එකතුවී බහුතර බලය සහිත සිංහල ආණ්ඩුවක් පත්කිරීමයි කළ යුත්තේ.චන්ද්‍රාලෝක ඔබගේ අදහසට මමත් එකඟයි. මේ භයානක උවදුර අපි තේරුම් නොගන්න තුරු උතුරු නැගනහිර පැනයට විසඳුම් නොමැත. අවසානය මව්බිම තුනට කැඩීමයි. (නි)
මම චන්ද්‍රාලෝක මහත්මයාගේ ප්‍රකාශය එක්කක එකග වෙනවා. ඒක තමයි මේ වෙලාවේ කරන්න හොදම දේ. (ස)
චන්ද්‍රාලෝක මහත්තයා කියන දේ හරියට හරි.(ස)
.චන්ද්‍රාලෝක ඔබගේ අදහසට මමත් එකඟයි.(නු)
ප්‍රදේශයට වැඩක් කිරිමට හැකි දයා ගමගේ මහතාට මහඇමතිකම දී සිංහල ආණ්ඩුවක් පත්කිරීම තමයි හරියටම හරි. (නි)
රටට වැඩක් කරන්න සැබෑවටම හැමදෙනාටම වුවමනාවක් තිබේ නම්, දයා ගමගේ මහතාට මහඇමතිකම දී සිංහල ආණ්ඩුවක් පත්කරන්න. (නි)
රටට වැඩක් කරන්න නම් දයා ගමගේ මහතාට මහඇමතිකම දී සිංහල ආණ්ඩුවක් පත්කරන්න. ඒක තමයි මේ වෙලාවේ කරන හොදම දේ. (නි)
ගාල්ලගේ ,මම ඔයා සමඟ 100% එකඟයි.. (ස)
දයා ගමගේ මහතාට මහඇමතිකම දෙන්න. (ස)