‘නයි නළගන‘ නමින් ප්‍රකට කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) වැල්ලම්පිටියේදී පිහි ඇණුම් කා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
‘නයි නළගන‘ නමින් ප්‍රකට කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) වැල්ලම්පිටියේදී පිහි ඇණුම් කා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව පුද්ගලයෙක්වත් හේතුවක් නැතුව පිහියකින් අනින්නේ නැහැනේ. (නි)
ඇය අරාබියාගේ නයාට කරදරයක්වත් කරන්න ගියාද දන්නෙ නැහැ. (නි)
ඇත්තෙන්ම අගයකරනවා. මට ඇයගේ අංකය දෙන්න පුලුවන්ද? (නි)
ලැබුණු ප්‍රසිද්ධිය සමග වැදගත්කමට හිටියා නම් දිගු ගමනක් යන්න තිබුණා. දැන් වැඩේ අනාගත්තා. උරුමය අරාබියම තමයි. (නි)
රිසානා ගැන කතාකරක්දි එසෑම්ලාකොහෙද හිටියෙ..!(නු)
අරාබි දොරේ නළගනගේ නයා නටවද්දී එයා හරියට නයි නලාව පිඹින්නේ නැතිවෙන්න ඇති. (නි)
කවුරු මොනව කීවත් ඇයද ගැහැනියකි.මෙ සමාජයේ ඇය එතැන සටින්නේ ඇගේ කැමැත්තෙන්ද.?නයකුට ආදරය කිරිම ඇගේ තිරනයයි.මහලුමඩමි වල සංබ්‍යාව වැඩි වන සමාජයේ ඇය උත්තරිතය. (ස)
මේ අදහස් බලද්දී මිනිස්සුන්ගේ හිතේ ඇති ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව සහ අධ්‍යාපන තත්ත්වය ගැන මනාව වැටහෙනවා. (නි)
මාධ්‍යයට මූණ දා ගන්න කරන වැඩ (ස)
දැන් මෙයාව නොදන්න කෙනෙක් නැහැ. (නි)
එයත් ගම්පහට ඡන්දය ඉල්ලාවිද දන්නෙ නැහැ. (නි)
මෙයා ඊලග පොදු අපේක්ෂිකාව වෙයිද දන්නේ නෑ (ස)
පිහියකින් ඇනලා නේද? එහෙනම් මළකඩ කාපු කඩුවකින් අපිත් මොකක්ම හරි දඩුවමක් දෙමු. (නි)
නයාට ගහලා පොල්ල වරද්ද ගත්තේ කවුද ? (ස)
මේ වගේ අය කියන්න ඉඩ වෙන් කිරීමත් අපරාධයක්. (නි)
අපරාදේ නයාට කිව්වනම් හරිනේ (ස)
දැන් නයා ඉන්නේ කා එක්කද ?? (ස)
එක එක්කෙනා එක්ක රවුම් ගහන්න ගිහින්ද? (ස)
තරිදු, මොකක්ද මේ ළමයා ඔයාට කරපු වැරැද්ද? (නි)
ලලිත්ට බැරිද දන්නෙ නැහැ සාත්තුවට යන්න? (නි)
කාත් එක්ක හරි නයි නටවන්න යන්න ඇති. ඒ නිසා අරාබියාට තරහා යන්න ඇති. (නි)
කවුරු කලත් නාග ශාපය වදිනවාමයි . පුදුම ඉරිසියාවක්නේ මෙයා එක්ක තියෙන්නේ (ස)
අයියෝ මෙයාගේ කතන්දරේ ඉවර උනා කියල හිතුවේ... ඉක්මනින් සුවපත් වේවා! (ස)
හොඳ වැඩේ .. මෙයා කොහොමත් උඩ පැන්නා වැඩියි (ස)
බල මාළු කෑවනම් වින්දවපන් බළලෝ කිව්වලු (ස)
මේ වගේ කාන්තාවන් රටට බරක්, මෙයා ගැන දැන ගැනීමට අපට අවශ්‍ය නැත. (ස)