කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) ඇගේ නයා බැඳුම්කරයක් මත දෙහිවල සතුන් වත්තේදී අද බාර දුන්නේය.
නයා ඇගේ ඇඟේ දැවටුනේය. නයා බාර ගත් බවට සතුන් වත්තට ලිපියක් ද දුන්නේ ය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ආදරේ නේද?(නු)
ඇමතිකෙනෙක් ආව වගේ...!(නු)
නයාව බාරදුන්නට කමක් නැහැ හැබැයි මිනිසුන් ගැවසෙන තැන් වලට එන්න එපා කියන්න ඕකවත් උස්සගෙන..!(නු)
ලංකාවෙ මිනිස්සුකරන විකාර වැඩ අද තමයි ඇහෙන් දැක්කෙ..(නු)
නයා මම උනානනම්..?(නු)
මේ නයා පිං කරලා ඇති..!(නු)
මටත් නයෙක් සොයලා දෙන්න..ටිකක් ලොකු එකෙක්..!
නයා මෙයාව අදුනගෙන වගේ..!(නු)
මිනිසුන් කෝටි දෙකටත් වැඩි ලංකාවේ ඇය පමණක්ය නයෙකුට සිත් දැක්වූවේ වරදක් ඇද්ද ඇය සතු මේ හැකියාවේ නයෙක් කියා වෙනසක් නැත කරුණාවේ(නු)
දෙන්නටම සතුටුයි..!(නු)
අද නයාටයි නලගනටයි දෙන්නටම සතුටු ඇති..!(නු)
නයාට ඇති සැප.!(නු)
දැං ඉතිං නයාට මොනවා වෙයිද දන්නෙ නැහැ...!(නු)
අන් අයට කරදරයක් නොවෙන්න වෙනදාමෙන් නයාව හොදින් බලාගන්න ... මේ පෙර සසරෙ බෑදීමක් වෙන්න ඈති...(නු)
ඉන්දියාවෙ වගේ නයි නටවන එක නවත්තලා මේ සත්තු සංරක්ෂණය කරන නීතියක් ගෙන ආ යුතුයි..!(නු)
මම නම් මේක වැරදියි කියන්නෙ නැහැ.. අපි බල්ලො පූසෝ වගේ සතුන් සුරතලේට ඇති කරනවා. ඉතිං මේ නොනගේ කැමැත්ත මේ.. ඒක ඒ නෝනට තියෙන අයිතියක්..!(නු)
මේ රටේ මින්ස්සුන්ට වෙන වැඩ නැතිද?(නු)
මධුරි මොනවාද මේ කියන්නෙ එයාගේ තරම එතනින් පේනවා..!(නු)
මේවා ප්‍රශ්ණද? රට කොයි තරම් හොයන්න බලන්න දේවල් තියෙනවාද?(නු)
මේ නයා ඔයා ළග තියාගන්න... රැකියා කරන ස්ථානයට ගෙනියන්න එපා..!(නු)
දත් හැලුනත් නයා නයාමයි..!(නු)
ඇත්තටම මෙයාට නයා ආදරේ බව පේනවා.!(නු)
මෙයා නයා ලකුණින් ඡන්දෙ ඉල්ලයි ඉදිරියේදී!(නු)
නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා.!(නු)
ලංකාවෙ මිනිස්සුන්ට නයි විතරයි අඩුඋනේ..!(නු)
අනේ ඇත්තටම සංවේදී දර්ශණයක්..!(නු)
නයා හොදින් බලාගන්න...!(නු)
පුප්පා පෙනේ උඹ පෙන්නා උඹේ වැඩ නටපන් නයි හාමි උඹ නටපන් නයි හාමී(නු)
නයා හොදින් බලාගන්න..මධුරි(නු)
මගේම සදාදර නයෝ...!(නු)
මමත් නයෙක් උනානම් කොච්චර හොදද?(නු)
පෙර ආත්මයක උරුමයක්ද කොහෙද?(නු)
සුසන්ත නයා ඔයා උනානම් ඔය පෙට්ටගමේ තමයි හැමදාම ඉන්න වෙන්නෙ..!(නු)
මේ නයා වෙන්න තිබුණානම්..!(නු)
කැත අදහස් නැතිව බලන්න.. අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ගැන කිසිම කැක්කුමක් නැති මිනිස්සු ඉන්නෙ අපේ ලංකාවෙ... බලන්න මේ දෙන්නගේ සෙනෙහස..!(නු)
දැන් ඉතින් ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරද?(නු)
රාළහාමි නයාගේ යාළුවෙක්ද හතුරෙක්ද? මොකද නයා රාළහාමිට ඉව කරනවා...!(නු)
මෙයා දුන්නොත් විතරනෙ නයා බිත්තර කනවා කිව්වෙ අද ලැබෙයි..!(නු)
හෙට තෙල් මිළ වැඩිවෙයි වද්ද? (නි)
මේ දෙන්නාගේ සෙනෙහස..!(නු)
මේ නයා ඇත්තටම මේ කාන්තාවගේ.. සංසාරගත බැදීමක්ද කොහෙද?(නු)
මේ නයාගේ ඇත්තම අයිතිකාරයා මෙයාම තමයි.. පේනවානේ හැසිරෙන විදිය..!(නු)
නයාට ගිය කලක්..!(නු)
මධු පෙට්ටගමේ හිටියත් මොකද?(නු)
මේවා මට නම් විහිලු වගෙයි. (නි)
නාග කන්‍යාවෙක්ද කොහෙද?(නු)
මේ නයා දල ගලවලා නේද තියෙන්නේ..!(නු)
මෙයාගේ ඇගේ පච්චයකුත් තියෙනවා..!(නු)
ඇයට මානසික රෝගයක් තියෙනවා..!(නු)
ආදර දයා කරුණා පිරිහුනු ලොවට පෙන්වයි නලඟක් තම බලෙ ගෙන අතට කවුරුන් කෙසේ කීවත් සිදුවුණ දෙයට නයි සුරතලා අන්තිමෙ ලැබුණා ඇයට(නු)
ඔයාගෙනම් ඔයා ගන්න .. හොද නැහැ නොවැ දොස් කියන්න.!(නු)
රාජේන්දුන් ඔයා නයෙක් වෙලා හිටියානම් මම මුගටියෙක් වෙලා එනවා මුණ ගැහෙන්න..!(නු)
මොයා කොහොම හරි දිනුවා..!(නු)
අපි පිලි ගන්න ඕනේ මෙතන ප්මොකාක් හෝ තියෙනා වග, මොකද අපිට පුලුවන්ද නයෙක් අල්ලන්න (දී)
දිලානි ජය ලැබුවා.. සතුටුයි..!(නු)
මටත් හිතෙනවා නයෙක් හදන්න..!(නු)
සංසාරගත ආදරණිය බැදීමක්..!(නු)
මේක නයෙක් නමෙයි පණුවෙක්..(නු)
අර සමාජ ශාලාවට නොමිලේම හොද ප්‍රසිද්ධියක් ලැබුණා..!(නු)
අෂ්ඨ ලෝක ධර්මය වන සන්න එපා.. ඉෂ්ඨ නොවන දේකට ලත වෙන්න එපා.. දෂ්ඨ කරන නයි අල්ලා ගන්න එපා... ඊළග පදය අමතකයි........දන්න කෙනෙක් සකස් කරන්න..!(නු)
සතුටුයි ඔබගේ ඉල්ලීම ලැබිම ගැන..(නු)
මෙයාට මොනවාට නඩු දැම්මද? අපරදෙනේ..!(නු)
නයාට තම සැබෑ හිතවතිය මුණගැසුණු බව පෙනෙනවා. (නි)
මට ඒ නයා වෙන්න තිබුණා නම්... (නි)
මෙයා අනාගතේ පාර්ලිමේන්තුවට යන්න සුදුසු කෙනෙක්. මොකද පාර්ලිමේන්තුවේත් වැඩිහරියක් ඉන්නේ වන්ෂොට්ලා වාගේ පෙනය පුප්පන අයනේ. (නි)
මේවා බලාගෙන ඉන්න මිනිස්සුන්ටයි ගහන්න ඕනෑ. (නි)
නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා..!(නු)
කීර්ති, හතරවන පදයට මෙහෙමත් දාන්න පුලුවන්. අෂ්ඨ ලෝක ධර්මය වනසන්න එපා ඉෂ්ඨ නොවන දේකට ලතවෙන්න එපා දෂ්ඨ කරන නයි අල්ලා ගන්න එපා දුෂ්ඨ මිනිස්සූ කති සියොලඟම හපා... (නි)
මේ නෝනාව අපි පාර්ලිමේන්තුවට යවමුකෝ. (නි)
නංගි කැමති නම් ඉල්ලන්න. අපේ ගෙදරත් තඩි නයෙක් ඉන්නවා. (නි)
අම්මෝ! පැටියෙක් කිවුවට මූ නයි තාත්තෙක්නේ. (නි)
මේවා ප්‍රශ්ණද? රට කොයිතරම් හොයන්න බලන්න දේවල් තියෙනවාද? (නි)
කීර්ති, දුෂ්ඨ දුදන හා බජනෙට යන්න එපා! (නි)
ඒ දෙන්නට දෙන්නා ආදරේ නම්, අනෙක් අය ඒ දෙන්නට කරදර කරන්න හොද නැහැ. (නි)
නයාට ඌගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)
කීර්ති, හතරවන පදය මෙසේ වෙනස් කරමි. අෂ්ඨ ලෝක ධර්මය වනසන්න එපා ඉෂ්ඨ නොවන දේකට ලතවෙන්න එපා දෂ්ඨ කරන නයි අල්ලා ගන්න එපා දුෂ්ඨ මිනිස්සූන් ඇසුරට යන්න එපා... (නි)
ලංකාවේ ඉන්නේ මහා මෝඩ මිනිස්සු. මේ නෝනා ඡන්දේ ඉල්ලුවත් දේවි ඡන්දේ. දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ ඒ වගේ කෙනෙක් වචන දෙකක් කථා කරගන්න බැරි. ඊටත් ලංකාවට තිබූ ලොකු ප්‍රශ්නයක් ඉවරයි. (නි)
ලංකාවේ විතරක් නෙමෙයි නයි නටවන්නේ. අහිගුණ්ඨික මිනිස්සුන්ට මොකද වෙන්නේ මේ ලස්සන කාන්තාවො නයි නටවන්න ගියාම? (නි)
මූට දැන් අනෙක් නයි උන් ළගට කිට්ටුවෙන්නවත් දෙන එකක් නැහැ. (නි)
අනේ මන්දා... මේ මෙයාගෙ හැටිද? (නි)
ආදරය කියන්නේ ඒකට තමයි (දී)
පෙරකදෝරුවොත් අපේ නයිහාමිට එරෙහි වුණානේ. (නි)
අෂ්ඨ ලෝක ධර්මය වනසන්න එපා ඉෂ්ඨ නොවන දේකට ලතවෙන්න එපා දෂ්ඨ කරන නයි අල්ලා ගන්න එපා ඉෂ්ඨ වුණොත් එය කාටත් දෙන්න එපා... (නි)
මෙයාට මේ නයාව ඉස්සෙල්ලාම කොහේදිද මුණැහුණේ? මට මේක ලොකු ප්‍රශ්නයක්. (නි)
එයා ඇත්තටම නයාට ආදරේ පාටයි. (නි)
බලාගෙන පරිස්සමින්. (නි)
අලි මදිවට හරක් කිවුවලු. (නි)
අපිත් මෙහෙම හිටියට හොද නයි නැටුම් දන්නවා. (නි)
දිවිහිමියෙන් රැකගන්නා බවට පොරොන්දු වෙමි. (නි)
මටත් නයෙක් වෙන්න ඇත්නම්... (නි)
ඔයා නැතුව මම හිටියේ අපායක... (නි)
නියමයි. (නි)
ඔය නයා පෙනේ පිප්පුවොත් දෂ්ඨ කරනවා. (නි)
මොකාක් හරි තියෙනවා මයි මෙතන
ලංකාවත් දැන් යුරෝපය වගේ වෙලා. (නි)
පහුගිය දිනවල නයාට තනිරැක්කේ කවුද? (නි)
ඔබයි නයි නළගන නංගියේ... (නි)
මෙහෙමත් වැඩ
මුචලින්ද නාග රාජයා බුදුන්ටත් උදවු වුණා නේද? මේක බුදු දහම පහත හෙලන්න කරපු විදේශීය කුමන්ත්‍රණයක්. මේ නයාට පුද පූජා පැවැත්විය යුතුයි. (නි)
අහිංසකයින්ට තමයි ඔක්කොම නීති. (නි)
මොකුත් නැහැයි කියන්න බැහැ අපිට මේ සිද්දියේ (දී)
අපේ ගෙදරත් ඉන්නවා නයෙක්. ඌවත් ඔයාට දෙන්නම් ඇතිකරන්න. (නි)
නයින්ට බය කෙනෙක් එයාව කසාද බැන්දොත් පුදුම ප්‍රශ්නයක් තමයි වෙන්නේ. (නි)
නයා යනු නර්තනයේ කොටසක් පමණයි. නමුත් අපේ ලංකාවේ අය ඒ දිහා බලන්නේ වපර ඇහින්මයි. (නි)
මෙහෙම කිව්වොත් කවිය වඩාත් හරි වගේ: අෂ්ඨ ලෝක ධර්මය වනසන්න එපා ඉෂ්ඨ නොවන දේකට ලතවෙන්න එපා දෂ්ඨ කරන නයි අල්ලා ගන්න එපා දුෂ්ඨ මිනිස් ඇසුරට ළං වෙන්න එපා... (නි)
මාර සිදුවීමක් ඒක (දී)
අද සත්තු වත්තට නිවාඩු වගෙයි. (නි)
නයා රාළහාමිට කැමතියි වගේ. (නි)
අයිතිකාරයා නයාව ඕනෑ විදියකට ඔතාගෙන ගෙදර හිටියට අපිට කමක් නැහැ. හැබැයි ජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම තහනම් කළ යුතුයි. (නි)
සංසාරගත බැදීමක්. (නි)
නංගි, බලාගෙන. එනවා වගේ හොඳ නයි ටිකක් ඔයාගේ පිටිපස්සෙන්. (නි)
ඇත්තෙන්ම ආත්මීය බැදීමක් වගෙයි. (නි)
ඇත්තටම කියනවා නම් සතුන්ට අපි ආදරය කරන ඕනෑ. මේක අපිට හොද ආදර්ශයක්. (නි)
එයා ඡන්දය ඉල්ලුවා නම් ෂුවර් එකටම දිනනවා. (නි)
මිනිසුන් කෙරෙහිද ඔය ලෙසම කරුණාව දක්වන්න. (නි)
මෙයා කොහොමහරි පොලිසියටත් නයා පෙන්නුවා නේද? (නි)
අලි මදිවට නයි කිවුවලු. (නි)
බලන්නකෝ දෙන්නගේ ආදරේ (දී)
නයාට හිංසා සිදුවෙයි කියලා කලබල වුණු පොලීසිය හා අනෙක් ආයතන රටේ විවිධ පන්සල්වල අලින්ට හා අලි පැටවුන්ට සිදුකෙරෙන අමානුෂික හිංසා ගැන වචනයක්වත් කතා නොකරන්නේ ඇයි ? (නි)
සතුන්ට ආදරය දැක්වියයුතුය. එහෙත් ඒහි සීමා මායිම් තිබිය යුතුය. (දී)
ඇත්තටම පවු කියල හිතෙනවා (දී)
ඔය ඡන්දෙ ඉල්ලන්න නංගී. (නි)
අම්මෝ! නයාට තියෙන වාසනාව... (නි)
මම සිංහයාට බයයි නංගියේ... (නි)
නයා දිගටම එයා ළග ඉදීද? (නි)
දැන් පේනවා නේද නේ ළමය කියපුව බොරු නෙවෙයි කියලා (දී)
ඉහත අදහස් දරපු මෝඩයෝ සංසාර පුරුද්ද ගැන දන්නේ නෑහැ නංගි. ඔය මෝඩයින්ට කියන්න පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් අහන්න කියලා තෝදෙයිය බමුණාගේ කථාව. (නි)
සමහර නෝනලා, මහත්තුරු දක්වලා තියෙන අදහස් නම් හරිම බොළදයි. මේක 21 වැනි සියවස... (නි)
අෂ්ඨ ලෝක ධර්මය වනසන්න එපා ඉෂ්ඨ නොවන දේකට ලතවෙන්න එපා දෂ්ඨ කරන නයි අල්ලා ගන්න එපා සිස්ට (ර්) මෙහෙම මාහද රිදවන්න එපා... (නි)
අනේ හොදයි. අපිට බලු පැටියෙක් වගේ ඇතිනේ ඒ ළමයට ඒ නයා (දී)
අනේ මට අමතක වුණා. මේ නයත් එක්ක පොඩි නැටුමක් අපිට බලන්නත් එක්ක පෙන්වනවද. ලංකාදීපෙටම දාන්නකො. අපි මෙච්චර දවස් ඔයා ගැන අදහස් ලිවුවානෙ. මොකද මම බයයි නයින්ට. ඒ නිසා ඔයා නටන තැනට නම් එන්න බැහැ. (නි)
නොදන්නකමටයි කියන්නේ. පහුගිය දවසක වනජීවි එකෙන් පන්සලකට පැනලා හුරතලයට ඇතිකළ මුවෙක් අරගෙන යන්න හැදුවා. එතකොට නයාට ඒ නීතිය නැද්ද? කවුරු හරි ගැසට් කරලා තියෙනවාද ඇති කළ හැකි සතුන් හා කළ නොහැකි සතුන් ගැන. මට හිතෙන්නේ නීතිය විවිධ විධිහට ක්‍රියාත්මක වෙන බවයි. (නි)
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සෙ කනෝ කනෝ කියලා නම් කියන්න එපා ඔන්න. (නි)
මගේ අම්මෝ නයා...... (නි)
දැන් කාලේ නයින්ටත් ගිය කල... (නි)
ආදරයක මහිම (දී)
ඔබට ඔබේ සත ලැබුන එකට ගොඩාක් සතුත්යි (දී)
මිනිස්සු නොයිවසිල්ලෙන් බලන්න හිටපු දෙයක් (දී)
බොරු නෙවෙයි නේද කියල තියෙන්නේ (දී)
අයියෝ සල්ලි
නයි කයිද රෝස් පාන් කිවුවලු. (නි)
සත්තුන්ට ආදරේ කරන්න මේක හොද පාඩමක් (දී)
නයාට තියෙන සැප (ස)
මගේ ළඟත් නයෙක් ඉන්වා. (අ)
අනේ මෙහෙම අශාවක් මිනිසුනි ලැබේ ද මින් සැනසීමක් (අ)
නයෙක් නිසා ලැබුණු ප්‍රසිද්ධියක තරම.... (නි)
මේ නයාගේ ලොකු රහසක් තියෙනවා වගෙයි. (නි)
මේ නයාට නමක් තියලා නැද්ද? (නි)
මෙයා නැතුව නයා කොහොමද දන්නෙ නැහැ හිටියේ? (නි)
කවුරු කවුරුත් කැමතියි වගේ මේ දැරිවිව පාර්ලිමේන්තුවට යවන්න. හැබැයි නයාවත් එක්ක තමයි යවන්න ඕනෑ. (නි)
නයා හිරේම හිටියා නම් තව ටිකකලක් නගා සහ නාගයා දෙන්නා ගැනම රටේම අවධානය ලැබේවි. කොහොම වුණත් නයෙකු නිසා මේ ළමයා රටේම ප්‍රසිද්ධ වීම වගේම සතුන්ට ආදරය කරන්නත් ඇය කියා දුන් පාඩම අප ඉගෙන ගන්නේ නම් රට මීට වඩා හොඳ තැනක් වනු ඇත. (නි)
මමනම් එදා ඉදන්ම විස්වාස කළා මේ කතාව (දී)
මේ නයාට මම කැමති වුණාට ඌ මට කැමති නැහැ. (නි)
මේ අදහස් කියෙවුවහමයි තේරෙන්නේ හුගක් මිනිස්සුන්ගේ ආසාව නයෙක් වීම බව. (නි)
මුදල් හොයන්න කියාපු දේ..!(නු)
ඇත්තටම හොදයි. අදනේ මෙයාගේ හිනාව දැක්කේ. (නි)
ඇගේ තියෙන පච්ච ගොඩ (ස)
අරුම පුදුම කෙල්ලෙක් (දී)
නංගි පදිංචි කොහෙද දන්නෙ නැහැ. (නි)
මෙතන අපි නොදන්නා මොකාක් හරි තියෙනවා (දී)
දැන් දැන් ලැබෙන ආරංචි වලට අනුව නම් මෙයාට අපි ඔක්කොම ඇන්දුනා. (නි)
ඒක එයාගේ නිදහස. (නි)
දෙන්නගේ ආදරේ (දී)
සමාජයේ වෙන ප්‍රශ්න නැතුවටද? (නි)
නයි කයිද රෝස් පාන් කිවුවලු. (නි)
අනේ මට මේ නයා වෙන්න තිබුණා නම් කොච්චර හොදද දෙවියනේ! (නි)
අම්මාටවත් නොසළකන කාලෙක සතෙකුට මෙහෙම ආදරේ කෙනෙකුට ගරු කළ යුතුයි. (නි)
නියම ආදරයක්. අනේ මට ඒ නයා වෙන්න තිබුණානම් (ස)
පාන් කෑවොත් ඔහොම තමයි. (ස)
මෙයා සම්පූර්ණ බොරුවක් කළා නේද? රහපෑමට දකෂයි වගේ (ස)
මමත් නයින්ට ආසයි (ස)
මේ තරුණියගේ කිසිම වරදක් නැහැ. හරිම සංවේදියි. දෙන්නාම සතුටින් ඉන්න. සුබ පැතුම්! (නි)
මිනිස්සු බාලාගෙන ඉන්නේ පුදුමයෙන් (දී)
සතෙකුට ආදරය කරුණාව දක්වීම මානසික රෝගයක් නෙමේ. (ස)
සසරේ පටන් එන බැදීමක් වගෙයි. (නි)