නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද උදේ 9.50 ඇන හිටියේය. එහි ප්‍රකාශකයකු පැවසුවේ ජනන යන්ත්‍රයක සුළු කාර්මික දෝෂයක් හට ගත් බවයි. පැයක් යන්නට පෙර එය යථා තත්ත්වයට පත් කරන බව ද ඔහු කීවේය.
නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද උදේ 9.50 ඇන හිටියේය. එහි ප්‍රකාශකයකු පැවසුවේ ජනන යන්ත්‍රයක සුළු කාර්මික දෝෂයක් හට ගත් බවයි. පැයක් යන්නට පෙර එය යථා තත්ත්වයට පත් කරන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නොරොච්චෝලේ හරිම කරච්චලයක් (ස)
ඉක්මනට හදලා දෙන්න (දී)
චයිනිස් බඩු ඔහොමතමා ,ග්‍රයින්ඩරයක් ගන්න බරවෑඩ බෑ.අපි පොඩි දෙවල් වල තත්ත්වෙ බලල තමා ලොකු දේවල් කරන්න ඔනේ එතකොට වර්දින්නේ නෑ. අපේ ඉජිනේරුවන්ටත් මීට පස්සේ අවස්තාවක් දීලා බලන්න .ලොකු වෑඩක් කරාන්න යනකොට.කොමිස් මුදලට වඩා රටට පවෑත්ම වටිනවා. (අ)
රටක විදුලි බලාගාර පද්දතිය කියන්නේ අපේ හදවත වගේ. හොඳින් පවත්වා ගෙන යා හැකි මට්ටමකට දැන්වත් බලාගාර සකසා ගෙන හදවත වගේ එක එල්ලේ වැඩ කරවීමට සලස්සව ගන්න. කැඩුනම අඩු කාලයකින් හදා ගත්ත කියා පුරසාරම් කියන එක නොවේ වැඩේ.(නු)
හෙට ඉදලා අලුත් ඇමතිත් ලයිට් කපාවි..!(නු)
බලාගාරෙටත් එරෙහිව දෝෂාභියෝගයක් සෙට් කරමුද? (නි)
මේවාට වගකියන්න ඕනෑ දේශපාලඥයෝ ඇරෙන්න වෙන කවුද? (නි)
ඇමතිතුමිය අපහසුතාවයට පත් කරන්න කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඇති(නු)
අයියෝ මේක හරි මරාලයක්නේ..!(නු)
විසිකරන යන්ත්‍ර මෙහේ ගෙනැත් සවිකරාම ඔහොම වෙනවා (ස)
සුළු කාර්මික දෝෂයක්ලුනේ . කොහොම කිව්වත් වැඩිය නෑ සතියක් විතර යද්දි යතාතත්වයට ගන්න පුළුවන් (ස)
ඉක්මනින් හැදුවොත් හොඳයි. .(ස)
මටනම් පිස්සු වගේ (ස)
අපේ සල්ලි දීලා ගත්තු හිසරදයක්. (ස)
මේවා කාට කියන්නද ? අපිම කියා ගන්නවා මිසක් (ස)
හැමදාම ලෙඩමනේ නොරොච්චෝලෙ.. මේවා ඉබේ ලෙඩ වෙනවාද නැත්නම් විහිං ලෙඩ කරනවාද කියලා හොයලා බලන්න..(නු)
ඇමතිතුමිය ආවා විතරයි..!(නු)
නොරොච්චෝලෙ පටන් ගත්ත දවසේ ඉදලාම ඉවරයක් නැහැ.. පරණ යන්ත්‍ර සවිකරලා තියෙන්නෙ..!(නු)
නව ඇමති තුමාට පළමු රාජකාරිය..(ස)
නොරොච්චෝලේ කරච්චලේ.....අපේ මහජන මුදල් .(ස)
පොඩි දෝෂයක් නිසා කමක් නෑ .(ස)
ඇමතිතුමිය එනකොටම වැඩේ නතර වෙලා වගේ.. පාඨලී මහත්තයා ලොකු හිසරදයකින් ගැලවුණා වගේ දැං ඇමතිතුමාට සතුටු ඇති..!(නු)