පුත්තලම නොරොච්චෝලේ විදුලි බලාගාරය චීන සමාගමකට නොදෙන බව විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආච්චි මහත්මිය නොරොච්චේලේදී කීවාය.
එහි දෙවන අදියර යටතේ වන මෙගොවට් තුන්සීයක විදුලි බලය නිපදවීමේ කටයුතු 50% කින් අවසන් බවත් එහිදී ඉංජිනේරුවෝ ඇයට කීහ.
විදුලියෙන් දිනකට වන රුපියල් හත්කෝටියක පාඩුව අවම කරගැනීම සදහා විදුලි බිල ඉහල නොදමා නාස්තිය අවම කර, අරපිරිමැස්ම වැඩිකර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරක් දීලා කරගත්ත දේ මතකයිනේ..!(නු)
එයාලට දීලා වැඩක් තියෙනවාද?(නු)
පළවෙනි අදියර චීනෙන් කරගෙන දෙවැනි අදියර බංගාලිදේශයට මියන්මාරයට දුන්නම් වැඩය කෙසේ වෙතත් සරණාගතයෝ ටිකක් හරි ගෙන්න ගන්න පුළුවං වෙයි..!(නු)
දැනටමත් මේවා දීලා ඉවර ඇති හොයලා බලන්න..!(නු)
චීනෙට නොදෙන එක නම් හොදයි පේනවානේ වැඩ.(නු)
කරන්න බැරි ඒවා තමයි කරන්න හදන්නේ.. (නු)
චීනෙ ගන්නෙ නැහැ කිව්වාද?(නු)
තිබෙන ආර්ථික රටාවත් එක්ක දුප්පතකා කොහොමත් අර පිරි මැහැලා තමයි වැඩ කරන්නෙ...!(නු)
ඔය මහජනයා මුලා කරන කතාද? ඕක අන්තිමට චීනෙටම දෙන්න වෙයි.(නදී)
තවත් මොනවද දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ.(නදී)
දැනටමත් ලංකාවම චීනෙට දීලා අහවරයිනෙ. තව මොන කතාද.?(නදී)
මේ ණය ගෙවන්නෙ කොහොමද විකුණන්නෙ නැතිව.!(නු)
දැන්නම් ලංකාවම චීනෙට දුන්නත් මොකද? (ස)
විදුලිය පිරි මැසිම අපෙත් යුතුකමක් (දී)
ඒක හොදයි (දී)
දීලා දාන්න මෙයා අපිට වද නොදී.(නදී)