ශ්රී ලංකාවේ රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයනට විකිණීම මුළුමණින්ම තහනම් කිරීමට රජය තීරණය කළ බව ඇමති මණ්ඩල තීරණ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
ශ්රී ලංකාවේ රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයනට විකිණීම මුළුමණින්ම තහනම් කිරීමට රජය තීරණය කළ බව ඇමති මණ්ඩල තීරණ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ...... අර ඉන්දියා නලු නිලියන්ට බදු රහිත වාහන දෙන්න බදු අඩු කළා වගේ ඔක්කොම ටික විකුණලා දැන් විකුණන්න එපාලු. (නි)
දැන් දීලා ඉවරද මන්දා? (නි)
රට තුළ විදේශිකයින්ට දෙන්නත් ඉඩම් තියෙනවද? (නි)
අශ්වයා පැනගිය විට ස්ථාලය වහලා මොකටද? දැන් සේරම විකුනලා ඉවරයිනේ.(නදී)
විදේශගත වුණු ශ්‍රී ලාංකිකයින්ට මොකද කරන්නේ? එයාලටත් දෙන්නේ නැද්ද? (නි)
සේරම ටික විකුණලා අහිංසක මිනිස්සුන්ගේ මාළු කන්න හදන්න එපා. (නි)
බොහොම හොද තීරණයක්. (නි)
මේක විදේශ ආයෝජනවලට නම් හිතකර නැහැ.(නදී)
ඊට කලින් කියන්න දේශපාලකයන්ට පිටරට ඉඩම් නැද්ද කියලා.(නදී)
මෙය විශිෂ්ඨ ක්‍රියාවත්.(නදී)
තවත් විකුනන්න ඉඩම් ලංකාවේ තියෙනවද? එහෙමනැත්නම් ඊලගට එන අයට ඉතරු වූ ඉඩම් විකුනාගන්න බැරි කරනවද? (නදී)
විකුනනවට හපන් 99 අවුරුදු බද්දට දෙන එක.(නදී)