සේවයෙන් නෙරපා හැරුණු ගාලු නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතාගේ කාර්යයාලයට මුද්‍රා තබා ඇත. ඔහු ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත්වීමෙන් පසු නාගරික කොමසාරිස් පුෂ්පරාණි එදිරිසිංහ මහත්මියගේ නියෝගයට අනුව එලෙස මුද්‍රා තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ශෝක්නෙ.. එපා උනාම දැං කිසිම කරදරයක් නැතිව ඕන කෙනෙක් නෙරපලා දාන්න පුළුවං.. විපක්ෂෙත් ඕක කලානම් නියමයි..! (නු)
හරියට හරි ලලිත් (ස)
නෙරපන්න ඕන මිනිස්සු නෙමෙයි මෙයාලා නෙරපන්නේ.. (ස)
සර්වසාධාරණ මිනිස්සු කොහොද අද දේශපාලනය කරන්නේ (ස)
මේක දැක්කහම මට මතක් වෙන්නෙම අර දෝෂාභියෝගයමයි. (නි)
අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසුව කතාව මතක් වුණා. (නි)
වරදක් නොකළ දේශපාලඥයෙක් වේ නම් ප්‍රථම ගල ගසන්න. (නි)