මහා වැස්සේ රත්තොට - මාතලේ පාර පිළිසකර කරමින් සිටි සේවකයන් පිරිසක් දුටු මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා ඔවුන් වැරැදි වැඩක් කරන බව පවසා කොන්ත්‍රාත්කරුගේ දීමනා හා සේවක දින වැටුප් නතර කරන ලෙස නිලධරයනට උපදෙස් දුන්නේය. වෙනත් ගමනක් යමින් සිටි නියෝජ්‍ය ඇමැති ඔවුනට කීවේ ‘බොරු වැඩ කරන්න එපා, මේ මහජන සල්ලි‘‘ යනුවෙනි. වැස්ස අවසන් වනතුරු වැඩ නතර කරන ලෙස ද දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
වැඩත් නිර්මලයි-නමත් නිර්මලයි. ඔහොම වැඩ කරන ඇමැතිවරු තමයි රටට ඕන කරන්නේ. සුබ අනාගතයක්
මේ ගොල්ලො මහජන මුදල් පරිස්සම් කරන අයද?
හොද ඇමැතිවරයෙක්
'බොරු සෝබන'
අනේ මෙහෙම උනා නම් අපේ අනෙක් එම් පී ල ටිකත්... මේ රට සුරපුරයක් කරන්න පුලුවන්
ඔය විදියට හැමෝම හොයල බලනවනම් රට හදන එක හරිම පහසු දෙයක්
ගරු ඇමතිතුමා, ඔබත්‍තුමාගේ මේ ක්‍රියාව අගය කළ යුතුයි. අපේ පළාතෙත් මේ වගේ වැඩ ගොඩක් වෙනවා. ඔබතුමා දන්නවා ඇති නැගෙනහිර පළාතට මේ කාළෙට හැමදාම වහිනවා. මම හිතන්නේ භාණ්ඩාගාරයෙන් හැමදාම මුදල් දෙන්නේ අවුරුද්දේ අවසානයට වෙන්න ඇති. ඒ නිසා ගොඩක් සල්ලි අපතේ යනවා. අනික කිසි ප්‍රමිතියකට යමක් කරන්න ලැබෙන්නේ නැහැ.