දඩාවතේ යන නරියකු ලන්ඩනයේ බ්‍රොම්ලි නගරයේ නිදා සිටි අත දරුවකුගේ ඇඟිල්ල වෙන් වන තරමටම සපාකා ඇතැයි ලන්ඩන් පුවත්පත් කියයි.
දරුවාගේ වයස මාසයකි.
කුණු බාල්දිවල ආහාර කෑමට කුරුල්ලන් හා නරියන් පුරුදු වී සිටිතියි කියති.
බ්‍රිතාන්‍යයේ නරි දඩයම තහනම් නිරීමත් සමග නගරබද හිස් බිම්වල නරියන් මෙන්ම හාවන් ද බෝවීම වැඩි වී තිබේ.
මවගේ කෑගැසීම නිසා මෙම නරියා පැණ ගිය අතර දරුවාගේ ඇඟිල්ල යළි යතාතත්ත්වයට පත් කිරීමට වෛද්‍යවරු උත්සාහ ගනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේත් ඉන්නවද අයාලේ යන නරි? (නි)
අම්මාලටත් හැම තිස්සෙම ළමයා දිහා බලා ඉන්න බැහැ. (දී)
ඇත්තටම රසද බලන්න ඔයාගේ ඇගිල්ලක් කාලා බලන්න.(නදී)
මොනවා උනත් දරුවා වාසනාවන්තයි. (ස)
නගරෙට නරි එනකල් මොනවද කලේ (දී)
අපේ රට හොදයිනේ (දී)
නරි බෑනාවත් ඇවිල්ලද?(නදී)
පව් වැඩේ ..... (දී)
ප්‍රියන්ත ඔයාගේ ඇඟිල්ලක් නරියෙක් කෑවොත් මොනවා වේවිද? (ස)
ප්‍රියන්ත, තිරිසනෙක් වෙන්න එපා.(නදී)
ඔයා ඇත්ත කිවුවේ නිලූ. ඒ දේ එයාට වුණා නම්? (නි)
අපෝ! ලන්ඩන් වල නරිත් ඉන්නවද? බලන්නකෝ දැන් ලංකාවේ නම් ලස්සන. (නි)
ප්‍රියන්ත කියන්නේ මනුෂ්‍යයෙක්ද? (නි)
අර අපේ යුද්ධය කාලෙදී කෑගහපු නරි ටිකට දැන් වැඩක් නැති නිසා ලන්ඩන් වලට වෙලා මෙහෙම වැඩ කරනවා ඇති නේද? (නි)
ප්‍රියන්ත ඔයා නම් මනුස්සයෙක් වෙන්න බැහැ. මිනී මස් කන සතෙක් වෙන්න ඇති. මේ පුවත ඇසුණහම, අර කිරි දරුවගෙ දසුන දැක්කහම ඔහොම කථා කියන්න හදවතක් තියෙන මනුස්සයෙක්ට නම් බැහැ. සිද්ධිය සුළු වුණත් අම්මා කෙනෙක්ට , තාත්තා කෙනෙක්ට නම් මෙය දැක්කම හදවත පිච්චිලා යනවා. (නි)
ලන්ඩනයේ නගර වලත් දඩාවතේ යන නරියෝ ඉන්නවද? (නි)
අයියෝ සල්ලි (දී)
නරි දඩයම තහනම් කළා නම් හා ගහනය අඩු වෙන්න එපැයි. (නි)
දැන් එහෙනම් පටන් ගනීවි නරි දඩයම. (නි)
දරුවට ඉක්මන් සුවය ලැබේවා !!!(ස)
නරි කනකල් අම්මා කොහෙද හිටියේ (දී)
පුදුම දෙයක්නේ, කවුරුත් නැද්ද ඒ ළමයාව බලා ගන්න (දී)
හරිම දුක් මුසු කතාවක් (දී)
අපි නරි බලන්න කැලේට යන්න ඕනේ, එහෙ නගරේ ඉන්නේ. දැන් කොහෙද දියුණු කියල හිතා ගන්න බැහැ (දී)
ෂා හරි රස ඇති...(ස)
"දරුවාගේ ඇඟිල්ල යළි යතාතත්ත්වයට" විශිෂ්ටයි (දී)
නරි කොහෙද නගරයේ (දී)
අසරණ පොඩි එකා (දී)
ඒ රටේ නරි ඉන්නේ අපේ රටේ බල්ලෝ ඉන්නවා වගේ නේ (දී)
පුදුම හිතෙනවා නේද (දී)
පොඩි එකත් ආසාවෙන් බලන් ඉන්න ඇති, නරියෙක් නේ ඇවිත් තියෙන්නේ (දී)