ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරුන් ලෙස පුහුණුව ලැබූ 59 දෙනකු විසිර යෑමේ උත්සවය නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විශ්ව විද්‍යාලයයේ දී අද පැවැත්විණි.
මුළු ලෝකයේම අවධානය ඉන්දියන් සාගරය දෙසට යොමුව ඇති මෙම වකවානුවේ ශ්‍රී ලංකාව වැනි පුංචි දූපතක් ආරක්ෂාකර ගැනීමේ වගකීම නාවික හමුදාවට පැවැරී ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට අපේ සුභ පැතුම්! (නි)
මංකොල්ලකාරයින්ව නැත්තටම නැතිකරන්න පුලුවන් වෙයි. (නි)
බොහොම හොදයි. හැබැයි පුතුනි, විසිර ගිහිල්ලා හොද වැඩ විතරක් කරන්න. (නි)
"...මුළු ලෝකයේම අවධානය ඉන්දියන් සාගරය දෙසට යොමුව ඇති මෙම වකවානුවේ ශ්‍රී ලංකාව වැනි පුංචි දූපතක් ආරක්ෂාකර ගැනීමේ වගකීම නාවික හමුදාවට පැවැරී ඇත..." ඇත්තට? (ස)
අපි අපේ රට දිවිහිමියෙන් රකිනවා. (නි)
මගේ සුභ පැතුම්! (නි)