බළංගොඩ පාසලක 10 වැනි වසරට ඇතුළු වූ සිසුවකුට උසස් පෙළ සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා බළංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහුගේ කනකින් ලේ ගලන බව වෛද්‍යවරු කියති.
බළංගොඩ පාසලක 10 වැනි වසරට ඇතුළු වූ සිසුවකුට උසස් පෙළ සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා බළංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහුගේ කනකින් ලේ ගලන බව වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමවුපියන්ට කොයිතරම් නම් හිතට අමාරු ඇද්ද? (නි)
ඇයි ඔය නවක වදේ නැති කරන්න බැරි (දී)
වහාම දැඩි පියවර ගතයුතුයි. (නි)
ඕවා ඔය කොලු වයසට කරන වැඩනේ. (නි)
මහත්තයො අපි දැන් දන්නව ඔයගොල්ලො ඔය කියන නවක වදෙ විශ්ව විද්යල පද්දතියෙන් අයින් කරල විදින්න වෙන ගැටලු ... සාමුහිකත්වය නැ.. කන්ඩායම් අතර නිතරම ගැටලු.... තව ගොඩක් තියෙනවා(නු)
නවක වදය ගැන විමසීමක් විශ්ව විද්‍යාලයේ ඉවත් වුන අයගෙන් ඇහුවනන් හරි නෙද..?. ඔක නවක ‘වදය‘ කියල කියන්නෙ විශ්ව් විද්‍යාලයේ හිටපු නැති අය නේද?(නු)
මේක වෙලා තියෙන්නේ පාසලක මිස සරසවියක නෙමෙයි. හුග දෙනෙකුට ඒක තේරෙන්නෙ නැහැ. (නි)
රාජිත. විශ්ව විද්‍යාලයට නවක වාදය අනවශ්‍ය නම් පාසලට හොඳද? (ස)
මෙවැනි අය පාසල් වලින් ඉවත් කරන්න ඕනි (ස)
අධ්‍යාපනය වල් වැදිලා (ස)
ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ වැරදි තමයි (ස)
නියපොත්තෙන් කඩන්නෙ නැතුව දැන් ඉතින් පොරොවෙන් කපන්න වෙනකල් බලාගෙන හිටීවි. (නි)
මොනවද මේ වැඩ. මේවට නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
විශ්ව විද්‍යාල වලින් ඔය නවක වදේ අයින් කරන්නම බැරිද (දී)
උපරිදම දඩුවම් දියයුතුයි. (නි)
බලධාරීන් කියන බයිලා ඇහෙන එක වලක්වන්න වෙන්න ඇති (ස)
මෙවැනි මන්ද මානසීක අයට උපරිම දඩුවම් දිය යුතුයි. මොවුන් මෙමඟින් උත්සාහ ගන්නේ තමන් උසස් යැයි පෙන්වීමටයි. විශ්ව විද්‍යාලවලත් නවක වදයට මුල් වෙන්නේ මෙවැනි මන්ද මානසීක අදහස් ඇති අයයි. (ස)
විශ්ව විද්‍යාලයට නවක වදය අනවශ්‍යයි (දී)
නවක වදයේ කිසිම තේරුමක් නැහැ. (දී)