නැගෙනහිර මුහුදේ අතරමංවූ 115 දෙනකු බේරා ගෙන ඔලුවිල් වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි.
බංගලිදේශ ජාතිකයන් 100ක් පමණද, මියන්මාර ජාතිකයන් 11 දෙනකු ද එහි සිටි බවත්, එක් අයකු මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.
කාන්තාවන් හා ළමයින් ද ඇතුළු මේ පරිසේ කිහිප දෙනකු අක්කරපත්තු රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරු සොයා යන අය අපේ රටේ විතරක් නෙමෙයි ආසියාවේ අනිත් රටවල් වලත් ඉන්නවා වගේ. ජීවිත බේරගත්තට අපේ නාවික හමුදාවට ගොඩක් පින්(නදී)
මේ මිනිස්සු මේ කොහෙ යන ගමන්ද?(නදී)
ඉබා ගාතේ යනවාද කොහෙද? කුණු ගොඩක් කරගහගන්න වුනේ අපේ අයට.(නදී)
ඔය කටිටියව හමිබ වෙන්න තිබ්බේ අල්ලපු රටට.(නදී)
අපේ නාවික හමුදාව විශ්ෂ්ට වැඩක් කරලා. කාට හෝ මුහුදේ කරදරයක් නමි අපේ නාවික හමුදාව එතන. ඔවුන්ට ජාතියෙන් ප්‍රශ්නයක් නැහැ.(නදී)
මේ අයත් මනුස්සයෝ, ඇයි දුප්පත් අයට ඔහොම කතා කරන්නේ. ඉසුරංගි ඉන්නේ කොයි ලෝකෙද?(නදී)
ඉසුරංගි, මෝඩ අහංකාරකම තිබුණාට ඒක ලෝකෙට ප්‍රදර්ශණය කරන්න එපා. (නි)
අසරණයන්ට පිහිට වෙන්න (දී)